කාලීන විග්‍රහය: Housing Australia Future Fund යෝජනා ක්‍රමය ජාතික විගණනයකට episode artwork

EPISODE · Nov 3, 2025 · 7 MIN

කාලීන විග්‍රහය: Housing Australia Future Fund යෝජනා ක්‍රමය ජාතික විගණනයකට

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මාස 9ක ෆෙඩරල් විගණනයක් දියත් කිරීමත් සමඟ Housing Australia Future Fund වැඩසටහනට විශාල වශයෙන් දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතිනවා. ඩොලර් බිලියන 10ක මෙම යෝජනා ක්‍රමය ඇරඹුණේ ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් විපක්ෂ සන්ධානය කියා සිටින්නේ එය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරමින් පමණට වඩා දේපළවලට මුදල් ගෙවා ඇති බවයි. මෙම යෝජනා ක්‍රමය ප්‍රතිඵල අත් කරදීම සඳහා වැඩි කාලයක් ගන්නා බවත්, ලාබදායී නිවාස ක්‍රමයකට වඩා නිවාස වෙළඳපොළ හා සබැඳි ඉහළ කුලී පිරිවැයකට මෙය සැකසී ඇති බවටත් මත පළ වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

NOW PLAYING

කාලීන විග්‍රහය: Housing Australia Future Fund යෝජනා ක්‍රමය ජාතික විගණනයකට

0:00 7:29

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 7 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on November 3, 2025.

What is this episode about?

මාස 9ක ෆෙඩරල් විගණනයක් දියත් කිරීමත් සමඟ Housing Australia Future Fund වැඩසටහනට විශාල වශයෙන් දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතිනවා. ඩොලර් බිලියන 10ක මෙම යෝජනා ක්‍රමය ඇරඹුණේ ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් විපක්ෂ සන්ධානය කියා...

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes, you can download this episode by clicking the download button on the episode player, or subscribe to the podcast in your preferred podcast app for automatic downloads.
URL copied to clipboard!