EPISODE · Nov 9, 2025 · 6 MIN
කාලීන විග්‍රහය: මම්දානිගේ ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ගේ අදහස්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ සමහර බහුසංස්කෘතික ප්‍රජා කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ පුරපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත් වීම පිළිබඳ ප්‍රතිචාර දැක්වූවා. මම්දානි නිව් යෝර්ක් නගරයට වසර 100කටත් වැඩි කාලයකින් පසු පත් වන ලාබාලතම නගරාධිපතිවරයා ලෙස වාර්තා පොත් අතරට එක් වනවා. එපමණක් නොව ඔහු නිව් යෝර්ක් නගරයේ එම තනතුරට තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතික, දකුණු ආසියානු සහ අප්‍රිකාවේ උපත ලැබූ නගරාධිපතිවරයා බවට පත් වනු ඇති. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.
What this episode covers

NOW PLAYING
කාලීන විග්‍රහය: මම්දානිගේ ජයග්‍රහණය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන්ගේ අදහස්
No transcript for this episode yet
Similar Episodes
Jul 1, 2026 ·15m
Jul 1, 2026 ·8m
Jul 1, 2026 ·12m
Jul 1, 2026 ·15m