කාලීන විග්‍රහය: ඔබේ සමීපතමයන් යන එන තැන් නිතර අධීක්ෂණය කිරීම ආදරය ද අනාදරය ද episode artwork

EPISODE · Nov 2, 2025 · 9 MIN

කාලීන විග්‍රහය: ඔබේ සමීපතමයන් යන එන තැන් නිතර අධීක්ෂණය කිරීම ආදරය ද අනාදරය ද

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔබ යන එන තැන් පිළිබඳ විස්තර සපයන Life360 සහ Find My Phone වැනි යෙදවුම්වලින්, පුද්ගලයෙකුව නිරන්තර අධීක්ෂණයට ලක් වීම සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් ඇති බවට මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවනවා. පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් ලෙස ඇරඹුණත් මෙය පසුවට සබඳතාවලට ප්‍රශ්නකාරී විය හැකියි. ඒ අනෙකාව පාලනයට නතු කරගැනීමේ හැසිරීම්වලට තුඩු දීමෙන්. මෙවැනි යෙදවුමක් භාවිතයෙන් ආදරණීයයන් පිළිබඳ සොයා බැලීම උපකාරයක් ද එසේත් නැත්නම් එය හානිදායක ද? අද කාලීන විග්‍රහයේ අපේ අවධානය ඒ පිළිබඳවයි.

NOW PLAYING

කාලීන විග්‍රහය: ඔබේ සමීපතමයන් යන එන තැන් නිතර අධීක්ෂණය කිරීම ආදරය ද අනාදරය ද

0:00 9:58

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on November 2, 2025.

What is this episode about?

ඔබ යන එන තැන් පිළිබඳ විස්තර සපයන Life360 සහ Find My Phone වැනි යෙදවුම්වලින්, පුද්ගලයෙකුව නිරන්තර අධීක්ෂණයට ලක් වීම සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් ඇති බවට මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවනවා. පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් ලෙස ඇරඹුණත් මෙය පසුවට...

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes, you can download this episode by clicking the download button on the episode player, or subscribe to the podcast in your preferred podcast app for automatic downloads.
URL copied to clipboard!