EPISODE · Dec 18, 2025 · 6 MIN
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වෙළඳසැල් වල සිදුවන භාණ්ඩ සොරාගනීම් වාර්තාගත ලෙස ඉහලට
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
නත්තල් උත්සව සමය එළැඹීමත් සමග බොහෝ පාරිභෝගිකයින් සාප්පු සවාරි යාමට සහ භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ උනන්දුවක් දක්වනවා. නමුත් මේ අතර මෙම භාණ්ඩ අලෙවිසැල් තුල සිදුවන භාණ්ඩ සොරකම් කිරීම් ද ඉහල යමින් පවතින බව සාප්පු හිමියන් පවසනවා. ඔස්ට්‍රේලියාව තුල වසර 21කින් වාර්තාවන ඉහළතම භාණ්ඩ සොරකම් කිරීම් ප්‍රමාණය මේ වසරේ වාර්තා වෙලා තියෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
What this episode covers

NOW PLAYING
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වෙළඳසැල් වල සිදුවන භාණ්ඩ සොරාගනීම් වාර්තාගත ලෙස ඉහලට
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.