EPISODE · Nov 11, 2025 · 6 MIN
කාලින විග්‍රහය: වකුගඩු රෝග ප්‍රතිකාරක Jardiance ඖෂධය Pharmaceutical Benefits Scheme ලැයිස්තුවට
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට නිදන්ගත වකුගඩු රෝග සඳහා ලබාදෙන ඖෂධයක් එකතු කරන බව නිවේදනය කළා. Jardiance නැතහොත් එම්පැග්ලිෆ්ලොසින් ලෙසද හැඳින්වෙන මෙම ඖෂධය BSP පහසුකම වෙත ඇතුලත් කිරීමෙන් 65,000 කට වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසකට ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
What this episode covers

NOW PLAYING
කාලින විග්‍රහය: වකුගඩු රෝග ප්‍රතිකාරක Jardiance ඖෂධය Pharmaceutical Benefits Scheme ලැයිස්තුවට
No transcript for this episode yet
Similar Episodes
Jul 1, 2026 ·15m
Jul 1, 2026 ·8m
Jul 1, 2026 ·12m
Jul 1, 2026 ·15m