'කුකුල් මස් පිසීමට පෙර සෝදන්න එපා', උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ FCIS වෙතින් උපදෙස් episode artwork

EPISODE · Dec 9, 2025 · 6 MIN

'කුකුල් මස් පිසීමට පෙර සෝදන්න එපා', උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ FCIS වෙතින් උපදෙස්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

උත්සව සමයේ කලඑළිය අපිට දැන් ඉඳන් ම දකින්න තියෙනවනේ. සාප්පු සංකීර්ණවල, රැකියා ස්ථානයේ, මගතොටේ සැරසිලිවලින් අපිට මේ උත්සවාකාර බව දැනෙනවා. ඒත් මේ කාලය ඇස-කන පිනවන සමයක් ම නෙවෙයි. රස නහර පිනා යන විවිධ කෑම වර්ග නැත්නම් මේ කිසිදු සැමරීමක් අංගසම්පූර්ණ වෙන්නේ නැහැ. සංස්කෘතිකමය වශයෙන් අපි විවධ ආහාර වර්ග හදනවා. හැබැයි මේ කොයි කාටත් පොදු දෙයක් තියෙනවා. ඒ තමයි ආහාර ගැනීමේ දී සහ පිසිමේ දී සෞඛ්‍යාරක්ෂිත වීම. එහෙම නොකළොත් උත්සව සමයේ සතුට නැති වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ Food Safety Information Council (FSIC) විසින් ආරක්ෂිතව ඔබේ ආහාර රස විඳින්න ගෙන එන උපදෙස් කිහිපයක් තමයි මේ කෙටි විශේෂාංගයෙන් ගෙන එන්නේ.

NOW PLAYING

'කුකුල් මස් පිසීමට පෙර සෝදන්න එපා', උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ FCIS වෙතින් උපදෙස්

0:00 6:15

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 6 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on December 9, 2025.

What is this episode about?

උත්සව සමයේ කලඑළිය අපිට දැන් ඉඳන් ම දකින්න තියෙනවනේ. සාප්පු සංකීර්ණවල, රැකියා ස්ථානයේ, මගතොටේ සැරසිලිවලින් අපිට මේ උත්සවාකාර බව දැනෙනවා. ඒත් මේ කාලය ඇස-කන පිනවන සමයක් ම නෙවෙයි. රස නහර පිනා යන විවිධ කෑම වර්ග නැත්නම් මේ කිසිදු සැමරීමක් අංගසම්පූර්ණ...

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes, you can download this episode by clicking the download button on the episode player, or subscribe to the podcast in your preferred podcast app for automatic downloads.
URL copied to clipboard!