L3 - 8 ශ්‍රේණිය සෞඛ්‍යය - ඒකකය 03: වොලිබෝල් | Exam Pisso episode artwork

EPISODE · Mar 4, 2026 · 12 MIN

L3 - 8 ශ්‍රේණිය සෞඛ්‍යය - ඒකකය 03: වොලිබෝල් | Exam Pisso

from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso

ආයුබෝවන් නංගියේ මල්ලියේ! ඔබ පාසල් විභාග වලට සූදානම් වන "Exam Pisso" ශිෂ්‍යයෙක්ද? එසේනම් මේ පොඩ්කාස්ට් එක ඔබ වෙනුවෙන්මයි. අද අපි 8 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂය මාලාවේ 03 වන ඒකකය වන "වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙමු" පාඩම ඉතාමත් සරලව සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ගැන විභාගයට වැදගත් වන කරුණු රැසක් මෙහි අන්තර්ගතයි.මෙම පාඩමෙන් ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන කරුණු:වොලිබෝල් ක්‍රීඩාවේ මූලික නිපුණතා (පිරිනැමීම, ලබා ගැනීම සහ එසවීම).ක්‍රීඩා පිටියේ සම්මත මිනුම් සහ වැදගත් නීති රීති.කණ්ඩායම් සහයෝගීතාව සහ පන්දු පාලනය දියුණු කරගන්නා ආකාරය.ඔබේ විභාග ජයග්‍රහණය වෙනුවෙන් තවත් මෙවැනි පාඩම් වලට සවන් දීමට Spotify හරහා Exam Pisso අපව Follow කරන්න!Grade 8 Health ScienceVolleyball Lesson SinhalaExam Pisso PodcastSri Lanka School Education8 ශ්‍රේණිය සෞඛ්‍යයVolleyball Rules and MeasurementsO/L Health Science SinhalaEducational Podcasts Sri Lankaවොලිබෝල් ක්‍රීඩාව 8 ශ්‍රේණියHealth and Physical Education Grade 8

Episode metadata supplied by the publisher feed · Published Mar 4, 2026

Embed this episode

Ready to play

L3 - 8 ශ්‍රේණිය සෞඛ්‍යය - ඒකකය 03: වොලිබෝල් | Exam Pisso

0:00 12:02

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala?

This episode is 12 minutes long.

When was this Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala episode published?

This episode was published on March 4, 2026.

Can I download this Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!