ලොව විශාලතම කේක් තරඟයේ දී ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වමින් ජය ලැබූ ආශිනී විජයනෙත්ති episode artwork

EPISODE · Nov 24, 2025 · 9 MIN

ලොව විශාලතම කේක් තරඟයේ දී ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වමින් ජය ලැබූ ආශිනී විජයනෙත්ති

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පසුගිය දා එක්සත් රාජධානියේ පැවති Cake International තරඟයේ දී ආශිනි විජයනෙත්ති රන් සම්මානය දිනා ගත්තා. ඇය මේ කේක් නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ මහාසම්මත රජු සහ මැණික්පාළි බිසව ආශ්‍රිත වෙස්මුහුණු සම්ප්‍රදායේ උපත පිළිබඳ කතාන්දරයයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඇගේ පළමු ජයග්‍රහණය මෙය නොවෙයි. ආශිනී SBS සිංහල සේවය සමඟ එක්ව සිය සතුට බෙදාගත් කතාබහට ඔබත් සවන් දෙන්න:

NOW PLAYING

ලොව විශාලතම කේක් තරඟයේ දී ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දක්වමින් ජය ලැබූ ආශිනී විජයනෙත්ති

0:00 9:54

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on November 24, 2025.

What is this episode about?

පසුගිය දා එක්සත් රාජධානියේ පැවති Cake International තරඟයේ දී ආශිනි විජයනෙත්ති රන් සම්මානය දිනා ගත්තා. ඇය මේ කේක් නිර්මාණයට තේමා කරගෙන ඇත්තේ මහාසම්මත රජු සහ මැණික්පාළි බිසව ආශ්‍රිත වෙස්මුහුණු සම්ප්‍රදායේ උපත පිළිබඳ කතාන්දරයයි. ඕස්ට්‍රේලියාවේ...

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes, you can download this episode by clicking the download button on the episode player, or subscribe to the podcast in your preferred podcast app for automatic downloads.
URL copied to clipboard!