EPISODE · Oct 21, 2025 · 11 MIN
ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ට උපකාර කරන්න නව මාර්ගෝපදේශ මාලාවක් : කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඩිමෙන්ශියා රෝග තත්වය ඕස්ට්‍රේලියාවේ මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස නම් කොට තිබෙනවා. මේ හේතුවෙන් වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානවල සිටින ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන පිරිස සඳහා වන ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට නව මාර්ගෝපදේශ මේ වනවිට හඳුන්වා දී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
What this episode covers

NOW PLAYING
ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ට උපකාර කරන්න නව මාර්ගෝපදේශ මාලාවක් : කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.