EPISODE · Sep 10, 2025 · 11 MIN
ඕස්ට්‍රේලියාවේ පාසල් තුල පියවරුන්ගේ දිනය සැමරෙන්නේ මෙහෙමයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මෙම සම්මුඛ සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියානු පාසල් තුල පියවරුන්ගේ දිනය සමරන ආකාරය සහ සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම්වල, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පවුල්වල දරුවන් එය අත්විඳින ආකාරය ගවේෂණය කරනු ලබනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය පාසල් ගුරුවරියක් සමඟ කතා කරමින් මෙහි ඇති සංස්කෘතික සංවේදීතාව සහ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව මෙම සම්ප්‍රදායට අනුගත වන ආකාරය සොයා බලනවා. මෙම සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බහු සංස්කෘතික පසුබිමක් තුළ තම දරුවන් පියවරුන්ගේ දිනය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වනවා.
What this episode covers

NOW PLAYING
ඕස්ට්‍රේලියාවේ පාසල් තුල පියවරුන්ගේ දිනය සැමරෙන්නේ මෙහෙමයි
No transcript for this episode yet
Similar Episodes
Jul 1, 2026 ·15m
Jul 1, 2026 ·8m
Jul 1, 2026 ·12m
Jul 1, 2026 ·15m