EPISODE · Dec 9, 2025 · 8 MIN
ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ අදහස්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අදහස් දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මේ විශේෂාංගයට. ඔස්ටේලියානු කැපිටල් ටෙරිටරි හි, ජේඩ්න් ලේකම්ආරච්චි හා සුරංග ලේකම්ආරච්චි සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලශේන් ජයවීර හා නිමේෂා ජයවීර දැක් වූ අදහස්.
What this episode covers

NOW PLAYING
ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ අදහස්
No transcript for this episode yet