EPISODE · Oct 9, 2025 · 11 MIN
ඔස්ට්‍රේලියාවේ පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු මෙන්න
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල විනය කඩකරන සිසුන්ට දඬුවම් දීමට එරෙහිව නව නීති ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති උනා. ඉතින් ඔස්ට්‍රේලියාව වගේ රටක පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු සොයා බලන්න මේ හොඳම වෙලාව කියලා SBS සිංහල සේවයේ අපි හිතුවා. කායික මානසික වශයෙන් පීඩා නොවන අයුරින් දරුවන්ගේ විනය පවත්වාගැනීමට ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවද යන්න ගැන මේ සාකච්චාවෙන් සොයා බලන්න අපි බලාපොරොත්තු වනවා.
What this episode covers

NOW PLAYING
ඔස්ට්‍රේලියාවේ පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු මෙන්න
No transcript for this episode yet