EPISODE · Jan 19, 2020 · 59 MIN
ඔයාගේ PASSWORD එක ඇත්තටම ආරක්‍ෂිතද? (Is Your Password Actually Secure?) - X RAID PODCAST EPISODE 3
from X-Raid Podcast · host De Zee X
අද podcast එක අයෙත් CYBER Security පැත්තට ගෙන්න හිතුවා, අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ. Topics: 1.Social Engineering කියන්නේ මොකක්ද ?, 2.ඔයාගේ password එක පරිස්සම් කරගන්න විදිහ. 3.hacker එයාගේ අනන්‍යතාවය තහවුරු කරන්නනේ කොහොමද ?, 4.Cyber threats වලින් බේරෙන්නේ කොහොමද ? , සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
What this episode covers

NOW PLAYING
ඔයාගේ PASSWORD එක ඇත්තටම ආරක්‍ෂිතද? (Is Your Password Actually Secure?) - X RAID PODCAST EPISODE 3
No transcript for this episode yet
Similar Episodes
Mar 26, 2026 ·1m
Jan 2, 2026 ·47m
Dec 21, 2025 ·46m