P3.  War, Peace and Lies - යුද්ධය, සාමය සහ මුසාවාද episode artwork

EPISODE · Dec 10, 2023 · 3 MIN

P3. War, Peace and Lies - යුද්ධය, සාමය සහ මුසාවාද

from Songs of Liberation - Sri Lanka · host Lionel Bopage

Lyrics: Lionel Bopage Music: Niko Schauble Vocals: Carl Pannuzzo Written: 1 March 2022 Recorded: 8 December 2023 --------------------------- War, Peace and Lies යුද්ධය, සාමය හා මුසාවාද By Lionel Bopage Boom, boom, boom! බූම්, බූම්, බූම්! Hear the deadly cacophony අප හිස් මත්තේ පුපුරා යන of guns, bombs n tanks තුවක්කු, බෝම්බ හා යුද ටැංකිවල blasting over our heads මරණයේ ඝෝර නාදය අහන්න No power to yell n defend ජවයක් නැත මොර දෙන්න, සුරැකෙන්න whilst buried in bunkers බංකර් වල වසැංගිව සිටියද bodies and hearts explode! සිරුරුද, හදවත්ද පිපිරී යයි! Shedding flesh n blood is a sport මස් ලේ වැගිරවීම සෙල්ලමක් of the privileged worldly gods වරප්‍රසාද ලද පෘථග්ජන දෙවියන් සතු killing all not make them guilt හැවොම මරා දැමුවත් වරදකරුවන් නොවෙති ඔවුහු free to make more bombs n guns මුදල හා බලය යන දෙඅතින්ම making them richer and stronger ඔවුන් තව තවත් ඉසුරුමත් බලවතුන් කරවා ලමින් both with money n control අවසරයි, තවත් බෝම්බ හා තුවක්කු නිමවන්නට Lies everywhere n all the time හැමතැනකම හැම විටෙකම මුසාවාද Truth untold, manufactured or silenced නොකියූ, නිමවූ හෝ නිහඬ කල සත්‍යය Hundreds n thousands of us all සිය දහස් ගණන් වන අප හැම දෙනාට cannot see the light of truth දැකිය නොහැකිය සත්‍යාලෝකය humanity cries to millions of deaf ears මිණිසත්බව හඬයි බිහිරි කන් ලක්ෂ ගණනකට In bunkers the days are gloomy වඩා අඳුරු රාත්‍රීන් බවට පෙරැලෙන rolling into nights that are even darker දහවල අඳුරුයි බංකර තුල Minds turn out to be battle fronts කලහයේ හා යුද්ධයේ රකුසන් සමඟ සටනෙන් fighting the demons of conflict n warfare මනස පත් වෙයි සටන් පෙරමුණු බවට to give up ... for the horror to reign ත්‍රාසයට රජයන්නට ... ඉඩ දී හැර යන්නට as all are born … doomed to die alone එකලාව මියෙන්නට උරුමව ... සැවොම ඉපදුන බැවින්. Break the silence, turn on the light පසු වන හැම දහවල හා රැයක for us to move about and fight අපට ඔබමොබ ගොස් සටන් වදින්නට with each passing day and night! බිඳින්න මුනිවත; දල්වන්න ආලෝකය! For better or worse, tear the wars away හොඳට හෝ නරක‌ට උදුරන්න සංග්‍රාම snatch the weapons of truth and justice සත්‍යයේ හා යුක්තියේ අවි දරා ගෙන‍ to spread them … and roam ... around with pride පතුරුවන්නට ... සැරි සරන්නට ... අභිමානයෙන් යුතුව Don’t let them drown our souls සියල්ල හැර දමා යන්නට සිදු වුවද අපට even if we have to leave all behind! එපා ඉඩ දෙන්න අපේ උදාරත්වය ගිල්වා දමන්න! Humanity … has to wake up once more ජීවිතය, ආදරය, නිදහස හා සතුටෙන් පිරි with life, love, freedom n happiness අප සතු සියළු පමුදිත ලයාත්ම සමඟින creating our own futures and prospects අපේම මතු දවස අපේක්ෂා නිමවමින with all our joyous hearts n souls! නැඟිටිය යුතුය මිණිසත්බව ... යලි වරක්!

Episode metadata supplied by the publisher feed · Published Dec 10, 2023

Embed this episode

Ready to play

P3. War, Peace and Lies - යුද්ධය, සාමය සහ මුසාවාද

0:00 3:27

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of Songs of Liberation - Sri Lanka?

This episode is 3 minutes long.

When was this Songs of Liberation - Sri Lanka episode published?

This episode was published on December 10, 2023.

Can I download this Songs of Liberation - Sri Lanka episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!