Pin Manda (Cover Track)- Kekula Music
from Kekula Music Hosted by Kekula Music
Cover Music, Mixing and Mastering: Randunu Thilakarathne Recorded at Kekula Music Home Studio, Dubai Kekula Music Productions 2016 M - 0557535224 E - [email protected] Artist: Senanayaka Weraliyadda Pin Manda Sinhala Lyrics: පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ // මනමෙ කුමරා මමයි නංගියේ ධනුදර වුණාට ඉහත සංදියේ ධනුදර වුණාට ඉහත සංදියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ දුනු කඩු මොටදැයි ප්‍රේමෙට වෙඬරු සදිසි උණු වෙන සිත් මිස // තිරය මෑත් කරන වංගියේ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ.. මං සිංහයාට බයයි නංගියේ ///
Embed this episode
No transcript yet.