EPISODE · Sep 7, 2025 · 3 MIN
පියවි ඇසින් දැකිය හැකි දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට අලුයම් කාලයේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
සඳුදා අලුයම අහසේ චන්ද්‍රයා රතු පැහැයෙන් දිස් වෙනු දැකගැනීමට පුළුවන්. එය අතිශය දුර්ලභ වන අතර පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් හෙවත් 'බ්ලඩ් මූන්' අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා. මෙම චන්ද්‍ර ග්‍රහණය සමස්ත ඔස්ට්‍රේලියාවට ම පැයක පමණ කාලයක් පුරා දිස් වෙනවා. මෙහි විශේෂත්වය නම් වෙනදාට දකින ප්‍රමාණයට වඩා විශාලව සඳ දැකගැනීමට හැකි වීමයි. ඊට හේතුව සඳ පෘථිවියට සමීප ම ස්ථානයට පැමිණීමයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
What this episode covers

NOW PLAYING
පියවි ඇසින් දැකිය හැකි දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට අලුයම් කාලයේ
No transcript for this episode yet
Similar Episodes
Jul 8, 2026 ·6m
Jul 8, 2026 ·13m
Jul 8, 2026 ·10m
Jul 8, 2026 ·5m