EPISODE · May 13, 2025 · 35 MIN
සාක්ෂි තිබිලත් තවම විසඳගන්න බැරිවුනු මිනීමැරුම - Setagaya Murder
from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya
සාමාන්‍යයෙන් අපරාධයක් විසඳන්නට බැරිවෙන්නේ සාක්ෂි නැතිකමින්. එහෙම නැත්තම් සාක්ෂි මදිකමින්. හැබැයි ඕනෑවටත් වැඩියෙන් සාක්ෂි තිබිලත් විසඳගන්න බැරුව අවුරුදු විසි හතරක් තිස්සේ ඇදි ඇදි යන අභිරහස් මිනීමැරුමක් ගැන අහලා තිබ්බාද?එන්න අපි අද බීන්බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් කතා කරමු ජපානයේ ටෝකියො නුවර හොල්ලපු සටගයා මිනීමැරුම ගැන.Usually, a crime cannot be solved due to lack of evidence. Or lack of evidence. But have you ever heard about a mysterious murder that has been going on for twenty-four years, despite having too much evidence?Let's talk about the Satagaya murder that rocked Tokyo, Japan on today's episode of the Beanbag Podcast.Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTiktok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
Embed this episode
NOW PLAYING
සාක්ෂි තිබිලත් තවම විසඳගන්න බැරිවුනු මිනීමැරුම - Setagaya Murder
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.