EPISODE · Dec 9, 2025 · 9 MIN
සිය සේවය ලබන සෑම රෝගියෙකුගෙන් ම උපයන මුදලින් කොටසක් ශ්‍රී ලංකාවේ ජීවිතයකට උපකාර කරන්නට කැප කළ වෛද්‍ය තිලාන්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මේ කතාබහ වෛද්‍යවරයෙකු සමඟයි. නමුත් මේ වෛද්‍ය සාකච්ඡාවක් නම් නොවෙයි. මේ වෘත්තියභාවයෙන් ඔබ්බට ගොස් මොහු විසින් සිදු කරනා එක්තරා සමාජ කටයුත්තක් පිළිබඳවයි. මේ තනි පුද්ගලයෙක්. කිසිදු සංවිධානයකට, පුණ්‍යායතනයකට සම්බන්ධ කෙනෙක් නොවෙයි. තම ශක්ති ප්‍රමාණයෙන් සමාජයට පෙර ලා යමක් දෙන යහපත් මනුෂ්‍යයෙකු පමණයි. මේ කතාන්දරයේ කතානායකයා තිලාන් වල්ගමගේ. ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේවල වාසය කරන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්.
What this episode covers

NOW PLAYING
සිය සේවය ලබන සෑම රෝගියෙකුගෙන් ම උපයන මුදලින් කොටසක් ශ්‍රී ලංකාවේ ජීවිතයකට උපකාර කරන්නට කැප කළ වෛද්‍ය තිලාන්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.