Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more episode artwork

EPISODE · Feb 21, 2018 · 1H 12M

Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more

from Techකතා | Techkatha · host Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo

මෙසතියේ අපි හරියට AC එකක් බාවිතා කරන ආකාරය, UX හා UI ගැන ගොඩක් දේවල් කතා කරා, ඉගෙන ගන්න කෙනෙකුට හොදම Microcontroller එක මොකද්ද. blood donate කරන එක හොදද ? [00:01:35] : AC service කරන එක ගැන [00:02:40] : Vehicle service කරන එක ගැන [00:03:35] : හරියට AC එකක් බාවිතා කරන ආකාරය [00:09:45] : වාහන වල තෙල් කරන හැටි සහ හොදටම තෙල් කරන වාහනය මොකද්ද? [00:13:40] : Techකතා Team එකේ අයගේ වාහන වල තෙල් කොච්චර කරනවද? [00:14:60] : Car Electronics 12V to 48 Volt මාරැවීම ගැන [00:15:50] : Japanese vehicle English වලට convert කරන එක ගැන [00:17:55] : වාහනයේ තියෙන Original setup එක ගලවල Chinese එකක් සවිකලොත් මොකද වෙන්නෙ? [00:20:10] : Phone Contacts වලට නම් දාන විදිහ ගැන [00:22:00] : SONOFF® Switch එක 2-way කරන්න පුලුවන්ද? [00:23:20] : Wi-Fi Switch ගැන [00:25:55] : UX හා UI කියන්නෙ එකක්ද? දෙකක්ද? [00:39:05] : SpaceX Big Falcon Rocket එක ගැන Making Life Multiplanetary [00:41:30] : TV Show/ Raspberry Pi සහ Plex Media Server ගැන [00:50:40] : Kalinga අයියගේ License එක සහ සචිනිගේ Dance එක ගැන [00:56:00] : Blood Donate කරන එක ගැන National Blood Transfusion Service [01:00:00] : Arduino එකක් Phone එකකින් Control කරන ආකාරය [01:04:00] : Micro:bit හා ඉගෙන ගන්න කෙනෙකුට හොදම Micro-controller එක මොකද්ද? micro:bit Arduino ESP32 ESP8266 Download : MP3, OGG or on iTunes, TuneIn, Torrent & RSS

Episode metadata supplied by the publisher feed · Published Feb 21, 2018

Embed this episode

NOW PLAYING

Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more

0:00 1:12:50

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of Techකතා | Techkatha?

This episode is 1 hour and 12 minutes long.

When was this Techකතා | Techkatha episode published?

This episode was published on February 21, 2018.

Can I download this Techකතා | Techkatha episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!