EPISODE · Feb 27, 2018 · 1H 6M
Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9
from Techකතා | Techkatha · host Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo
අද අපි කටියගේ වැඩිම කැමතක් උන Solar Power, Internet Payment Gateway, Inverter AC හා ශීතකරණ වගේම අලුත් Samsung Galaxy S9 ගැන කතාබහ උනා. මතක ඇතුව යාලුවෝ එක්ක share කරන්න :) [00:01:45] : දැනට බහුලව භාවිතා කරන Credit Card වර්ග මොනවද? [00:02:20] : Credit Card Standards ගැන [00:03:25] : Transport Layer Security (TLS) කියන්නෙ මොකක්ද? [00:04:45] : ලංකාවේ Internet Payment Gateway ලබාගන්න පුලුවන් බැංකු මොනවද? [00:08:15] : Credit Card Processing Fees and Costs ගැන [00:09:10] : 3D Secure payment ගැන [00:12:10] : Payment Card Industry Data Security Standard (PCI DSS) ගැන [00:15:10] : WEBXPAY, PayHere, eZ Cash සහ LankaPay ගැන [00:18:55] : Internet Payment Gateway වල cost එක ගැන [00:21:25] : Credit Card වෙනුවට තියෙන විකල්ප payment methods මොනවද? [00:26:00] : භාවිතා කරන්න හොදම Credit Card වර්ගය මොකක්ද? [00:32:10] : Wallets ගැන [00:34:30] : Solar power තමන්ටම සවිකරගන්න පුලුවන්ද? [00:36:00] : Solar power වලට Battery සවිකරන්න පුලුවන්ද? [00:37:20] : භාවිතා කරන කිලෝ වොට් ප්‍රමාණය අනුව Solar panel තෝරා ගන්නා අාකාරය [00:47:30] : Inverter සහ Non Inverter අතර වෙනස මොකක්ද? [00:53:45] : Samsung Galaxy S9 එකේ විස්තරේ [01:02:00] : Camera/Photo Object Recognition ගැන Thank you Bishan Buddhika for the timeline :) Download: MP3, OGG or iTunes, Torrent, TuneIn and RSS
Embed this episode
NOW PLAYING
Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.