තොටගමුවට නෙවෙයි යකුනේ මටගමුවට අරන් පලයල්ලා | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි episode artwork

EPISODE · May 13, 2025 · 48 MIN

තොටගමුවට නෙවෙයි යකුනේ මටගමුවට අරන් පලයල්ලා | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya

යක්කු බැඳන් වැඩ ගත්තු, අහසින් වඩින බල තිබ්බ බෙහෙත් හදපු, භාශා හයක් පරතෙරට ම හසුරවපු, සිංහල සාහිත්‍යයේ රන් අකුරෙන් නම ලියැවුනු, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ ජීවිතය වටේට බැඳුනු කතා ගොඩක් ජනප්‍රවාදයේ පවතිනවා.ඒ කතා රොත්තක් එක්ක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. අද අපි ඔයාලා වෙත ගෙන එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන කිසිදා නොඇසූ අපූරු තොරතුරු එකතුවක්.Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTiktok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]

Episode metadata supplied by the publisher feed · Published May 13, 2025

Embed this episode

NOW PLAYING

තොටගමුවට නෙවෙයි යකුනේ මටගමුවට අරන් පලයල්ලා | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

0:00 48:03

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of The BeanBag Podcast?

This episode is 48 minutes long.

When was this The BeanBag Podcast episode published?

This episode was published on May 13, 2025.

Can I download this The BeanBag Podcast episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!