EPISODE · Sep 18, 2025 · 6 MIN
වයස 16ට අඩු ළමුන්ට දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මකයි: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාව දෙසැම්බර් 10 වන දින සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන කොමසාරිස්වරිය මෙම තහනම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙවැනි තහනමක් ක්‍රියාත්මක වන්නේ ලොව ප්‍රථම වතාවටයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
What this episode covers

NOW PLAYING
වයස 16ට අඩු ළමුන්ට දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මකයි: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.