PODCAST
දෙබස
by Waruna & Ananda
Sinhala language podcast about blogging and blogosphere.
Episodes
-
Podcast episode 08 – සදාචාරය, සාර්ථකත්වය සහ අනෙකුත් නිර්ණායක
දෙබස නැවත ආරම්භයේ දෙවන වැඩ සටහන තමයි මෙය. මේ වැඩ සටහන මුල් හැදින්වීමේ වැඩ සටහනෙහිම දිගුවක් ලෙස තමයිඅපි ඉදිරිපත් කළේ. මෙහිදී මුලික වශයෙන් අපි සාකච්ඡා කළා වර්තමාන බ්ලොග් අවකාශයේ හැසිරීම , සාර්ථක බ්ලොග් එකක් වීමටඅවශ්ය දේ මොනවාද , සදාචාර සහ … Continue reading →
-
Podcast episode 07 – නිහඬතාවයකින් පසුව
දෙබස නැවත වතාවක් ආරම්භ කරන්නට අපි සුදානම් වෙනවා. අවුරුදු 6 ක් පමණ විරාමයකට පස්සේ තමයි නැවත වැඩ සටහනක් අපි පටිගත කලේ. මෙවර අපි කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබදව හැදින්වීමක් මුලීකවම කරන්නට අපි තීරණය කලා. වැඩ සටහනේ හැඩ තලය සහ ඉදිරි … Continue reading →
-
Podcast episode 06 – මලින්ත සමරකෝන්: බ්ලොග් කරුවකු සමග සංවාදයක්
මෙවර වැඩ සටහනින් අපි මලින්ත සමරකෝන් සමග සංවාදයක යෙදුණා. මෙහිදී මලින්ත බ්ලොග් අවකාශයට පිවිසුණු ආකාරය, ඒ සමඟ ඔහුට ඇති අත් දැකීම් සහ තවත් බොහෝ දෑ පිළීබඳව අපි සංවාදයේ නිරත වුණා. තවද ඔහු මූලිකත්වය ගෙන සිදු කළ wordpress සිංහල පරිවර්තන කටයුත්ත … Continue reading →
-
Podcast episode 05 – ඔබේ පළමු පියවර : බ්ලොග් අඩෙවියක් අරඹමු
බ්ලොග් අඩෙවියක් අරඹන්නේ කොහොම ද? blogger.com සමගින් නිදසුනක්. Microsoft Word හි සිට පවා බ්ලොග් ලියා පළ කළ හැකි පහසුකම් : Blogger for Word බ්ලොග් අඩෙවියක් ආරම්භ කළ පසු සිංහලෙන් බ්ලොග්. ඔබේ පරිගණකයේ සිංහල ස්ථාපනය කරගන්න : සියබස් අඩෙවිය සිංහලෙන් ටයිප් … Continue reading →
-
Podcast episode 04 – ප්රතිචාරාවකාශය : comments ගැන
සාහිත්ය.lk ඉදිරිපත් කරන බ්ලොග්කරණ තරගාවලිය නිමිතර කරගෙන බ්ලොග් අවකාශයට පිවිසෙන නවකයන් උදෙසා අප ඇරඹූ වැඩසටහන් පෙළේ අලුත් ම පියවර. බ්ලොග් අවකාශයේ ප්රතිචාර හෙවත් comments ගැන කෙටි වැඩසටහනක්. ප්රතිචාර ලියන්නෙ කොහොමද? බ්ලොග් අවකාශය තුළ ප්රතිචාරකරුවන්ගේ තත්වය. නිර්නාමිකත්වය, කැතී සියෙරා සිද්ධිය සහ…
more -
Podcast episode 03 – අගනගරයේ සිට ගම් දනවු දක්වා : බ්ලොග් අඩෙවි පහසුවෙන් සොයාගැනීම සහ පරිශීලනය
අද අපි මුලින් ම කතා කරන්නේ බ්ලොග් අඩෙවියක් හඳුනාගන්නේ කොහොමද කියන ප්රශ්නය. ඒ සමග ම කාර්යක්ෂම ආකාරයට විවිධ පාඨකයින්ගේ විවිධ අවශ්යතා අනුව සුදුසු බ්ලොග් අඩෙවි සොයාගෙන, කියවන විවිධ ක්රම සහ විධි ගැන කතාබහක්. ඒ සාකච්ඡාව පටන්ගන්නේ බ්ලොග් අවකාශයේ අගනගරයෙන් – … Continue reading →
-
Podcast episode 02 – බ්ලොග් වනාහි …
බ්ලොග් අඩෙවියක් යනු කුමක් ද යන ප්රශ්නයත් බ්ලොග් අඩෙවිවල ඉතිහාසයෙන් බිඳකුත් සාකච්ඡා කිරීමෙන් මෙවර වැඩසටහන ආරම්භ වෙනවා. බ්ලොග් කියන්නෙ තවත් වෙබ් අඩෙවි විශේෂයක්. ඒත් බ්ලොග් අඩෙවි සාමාන්ය වෙබ් අඩෙවිවලින් වෙනස් වෙන්නෙ කොහොම ද? ඒවායේ තිබෙන සුවිශේෂ ලක්ෂණ මොනවා ද? ඉන් … Continue reading →
-
Podcast episode 01 – පළමු වැඩසටහන : sahithya.lk සහ වෙනත් කතා
මේ අපේ පළමු වැඩසටහන. අද අපි මුලින් ම කරන්නේ දෙබස පොඩ් විකාශය හඳුන්වා දෙමින් එහි අරමුණු පැහැදිලි කිරීම. ඉදිරි වැඩසටහන්වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ කරුණු කාරණා ද? මේ වැඩසටහනේ පසුබිම කුමක් ද? ඉන් පසු විශේෂ සාකච්ඡාවක්. මේ අවස්ථාවේ … Continue reading →
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
Sinhala language podcast about blogging and blogosphere.
HOSTED BY
Waruna & Ananda
Loading similar podcasts...