PODCAST · society
Buntcast
by Rajitha Perera & Vishva Laksshapathiarachchi
Podcast by @Vishvaya and @rajiteh seeking answers to questions that you didn't know you needed.
Episodes
-
නව වසරේ වඳුරෙක් වෙන්න එපා!! (ද?) Trauma, Self Empowerment, Monkeys, Brain Rot සහ වෙනත් රස කතා. EP 36
WE IS BACK! It's the new year! 2025 should be year you do the thing and go where you are meant to go! 00:00 කිරි ඉතිරේවා නව වසරේ 05:20 Books Vishva read and his realization 12:00 What is creativity? 17:30 How to be successful? 22:30 ලැජ්ජයිද? Shameද? 26:00 self pity : මම පව් කිව්වා ඇති 37:51 we…
more -
Gender Inclusivity in Gaming? Gen Z Tech ගැන දන්න රෙද්දක් නෑ! 536 AD, සහ වෙනත් රස කතා. EP 35
2000 Subs! A massive thank you to each and every one of you! We love you! Join the Discord : https://discord.com/invite/SyWUW2aWZy 00:00 THANK YOU for 2000 Subscribers! 03:25 The US election ( Before we knew the results) 07:00 Gender inclusivity in gaming 23:16 Why is there so much hate on the...
-
US election එක, Palestine ගැටලුව, EVs from China සහ Elon Musk දෙවි කෙනෙක්! (ද?) සහ වෙනත් රසකතා EP 34
We are back, baby! And this one is a massive Geo Politics episode where we touch on the US election, Palestine crisis, China, Brexit, Immigration and more! Chapters : 00:00 Matrix සහ Y2K bug එක 14:28 තඩි US election සහ Geopolitics segment එකක් 29:36 Pager පුපුරායාම සහ Palastine ප්රශ්නය 44:55…
more -
අනුර කුමාර සජිත් වික්රමසිංහ හිමි වගේද සයිරස්! සහ වෙනත් රස කතා EP 33
එදා කතාවෙ ඉතිරිය කියන්න මෙන්න ප්රවීන් ඇවිල්ලා! එන්න Discord එකට : https://discord.com/invite/SyWUW2aWZy Originally published to YouTube on 2024-09-14
-
Assassins' Creed, ලංකාවෙ ඡන්දේ, අම්මටසිරිවෙන Persian අතීතය සහ වෙනත් රස කතා EP 32
ඔන්න අපි ප්රවීන්ව ආපහු ගෙනාව! මේක අනිවා බලන්න අහන්න ඔනෙ එපියක්! Enjoy ! එන්න Discord එකට : https://discord.gg/SyWUW2aWZy Originally published to YouTube on 2024-08-11
-
අපි ආයෙත් ආවා (ද?) ! Bubble Tea, Trump, Technology Nostalgia සහ වෙනත් රස කතා EP 31
We are back baby! අපිට NGO වලින් සල්ලි දුන්නා! ඉතින් අපි ආවා! එන්න Discord එකට සෙට් වෙන්න : https://discord.gg/RceX498M Originally published to YouTube on 2024-08-04
-
සෙක්සි විදිහට කතා කරන GPT4o , AI Girlfriend ලා සහ වෙනත් රස කතා EP 30
අප්පට බොල GPT4o ! වීඩියෝ ගේම් Woke වෙන්න ඔනෙ (ද?), Kendrick vs Drake වලිය සහ ගොඩක් ආතල් දේවල් අපි කතා කරනවා. Discord එකට සෙට් වෙන්න : https://discord.gg/SyWUW2aWZy Originally published to YouTube on 2024-05-21
-
කතා හදන එක ගැන කතා කරමු (ද?) සහ වෙනත් රස කතා EP 29
Storytelling කියන්නෙ අමුතුම Art එකක්. කතාවක් ලියන්න ඔනෙනන් මේක බලල ඉන්න. Originally published to YouTube on 2024-05-13
-
හොරකන් කරත් සිතකින් නොවෙ(ද?) සහ වෙනත් රසකතා EP 28
කැනඩාවෙත් හොරු! ඔහෙත් එහෙමද? චැප්ටර් නෑ! Originally published to YouTube on 2024-05-06
-
රට යන්න එපා! (ද?) සහ වෙනත් රස කතා EP 27
ගොඩක් අය රට යනවා. ඔයත් යනවද? අනේ චැප්ටර් ඉල්ලන්න එපා. පවු නේ. මුලු එකම බලන්න. Originally published to YouTube on 2024-04-07
-
Total Solar Eclipse එක නිසා ශිෂ්ටාචාරය කඩා වැටෙයි(ද?) සහ වෙනත් රස කතා EP 26
ගොඩ දවසකින් අපි ආයෙත් ආවා! 00:00 ටෙලස්කෝප්ප සහ සූර්යග්රහණ 07:18 ඇෆ්ගනිස්තානයේ ආතල් සීන් 16:54 John Mcafee හා අනිත් සුපිරි ඩයල්ස් 28:26 Devin AI එක Programmersලට කෙලියිද? 36:45 It's time for a miracle 42:10 Immortality and shape of stories Vishva's book : https://www.amazon.com/dp/1791789005...
-
Energy Policy නැතුව අනාගතයක් නෑ (ද?) සහ වෙනත් රස කතා ft Tisura Gamage EP 25
මේ එපිසෝඩ් එකේ Energy, Transportation සහ Policy ගැන අපි ගොඩක් කතා කරනවා. Discord : https://discord.com/invite/c4vfqUpD 00:00 තිසුරගේ Background එක 08:01 Electric Vehicle Charging Infrastructure 15:46 Tesla ගේම දෙයිද? 23:16 ලංකාවෙ Graphene තියෙනවද? 31:20 රටවල් අලුත් Tech Develop කරන්නේ මෙහෙමයි…
more -
Neil DeGrasse Tyson සමඟ විද්යාවෙන් ගොඩ යමු.(ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 24
ලෝකෙ ඉන්න පට්ටම Science Communicator කෙනෙක් වෙන Neil DeGrasse Tysonව හම්බ වෙන්න රජිතට චාන්ස් එක ලැබුනා. මේ ඒ ගැනයි. Discord : https://discord.gg/c4vfqUpD චැප්ටර් 👇 00:00 මරණය සහ දඩාවතේ යන සත්තු 11:38 Neil DeGrasse Tyson හමුව 33:44 ගිනිකෙලි සහ Drone නීති 39:51 Apple Vision Pro එකද අනාගතය? 1:01:48...
-
ලොව පැරණිම කථාව - මහා ගිල්ගමේශ් ජාතකය Buntcast EP 23
We talk about the oldest recorded story known to man. The epic of Gilgamesh! චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්. Discord : https://discord.gg/Ja6HPMaYHr Praveens Channel : https://www.youtube.com/@sanvadaya Originally published to YouTube on 2024-02-09
-
අද කාලෙ හැදෙන ලමයි තව වසර 400කින් එන Aliensල meet වෙන්න ලෑස්ති (ද)?සහ වෙනත් රස කතා Buntcast EP 22
Album by Ayeshmantha : https://link.airxone.co/1926/ Juvenoia Video : https://www.youtube.com/watch?v=LD0x7ho_IYc Discord : https://discord.gg/Ja6HPMaYHr Chapters : 00:00 අපි ආයෙත් ආවා 11:44 කාලගුනේඅයියා ගැන updates 16:39 රස්තා Mechanic සහ Shorts 18:25 Metal Lathe එක කරපු වෙනස 23:40 Will…
more -
Sam Altman නිසා අනාගතේ මිනිස්සු නැතිවෙයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 20
Discord Server : https://discord.gg/Ja6HPMaYHr මේක තඩි AI update එකක්. AI ලෝකය අපේ ලෝකය වෙනස් කරන විදිහ තමා අපි කතා කරන්නෙ. Sam Altman කියන්නේ Elonද? ඔවා තමා කතා කරන්නෙ. චැප්ටර් නෑ. පුලුවන් දෙයක් කරපන්. Originally published to YouTube on 2023-12-10
-
රොකට් යවන එක ලේසි වැඩක්! (ද?) සහ වෙනත් රස කතා (ft. @SPACE_FAM). Buntcast EP 21
අද සෙට් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ rocket engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සහ පට්ට science youtuber කෙනෙක් වෙන ඉරෝෂ. අපි එයාගේ journey එක වගේම rockets, space travel, aliens, time travel වගේ ඔක්කොම "මනස්ගාත" කතා කරනවා! ඉරෝෂගේ channel එක මෙන්න: @SPACE_FAM https://instagram.com/irosh.ah...
-
වැල බලන උන් වනචරයි (ද?) සහ වෙනත් රස කතා. Buntcast EP 19
සබ්ස්ක්රයිබ් කරන්න! අපි දෙන්නා එක්ක කතා කරන්න එන්න අපේ ඩිස්කෝඩ් එකට : https://discord.gg/Ja6HPMaYHr Porn කියන්නේ අපිට නරක දෙයක්ද? Drugs වලට Addict වෙනවා හා සමානද? 00:00 ලාබ බඩු සහ Black Friday 14:34 ක්රීඩා සග ඇඳුම් 24:09 Eugenics vs Gene editing 33:00 වැල බලන්න පුතේ 1:03:57 Sam Altman and AI...
-
ලෝක විනාසය අත ලඟ! (ද?) සහ වෙනත් රස කතා Buntcast EP 18
අපේ ඩිස්කෝඩ් එකට එන්න : https://discord.gg/Ja6HPMaYHr අලුත් F1 පොඩ්කාස්ට් එක: https://www.youtube.com/@UCTNWfRvnVFrEN52MX_8Tepg අම්මටසිරි වෙයි ලෝකෙ විනාස උනොත් නේ? ඔයාලා ලෑස්තිද? 00:00 - ලෝකෙ විනාස වෙන්නෙ මෙහෙමයි. 11:29 - ඇයි අපි English වලින් කතා කරන්නෙ. 14:25- ඇට ගැන මොකද හිතන්නෙ? 20:37 -...
-
ඉතිහාසය බොරුනම් අපි මොකද කරන්නෙ? සහ වෙනත් රස කතා. Buntcast EP 17
ඔය කියන අතීතයද ඇත්ත කතාව? අපි අතීතය ගැන දන්න රෙද්දක් නෑ! අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr මෙන්න චැප්ටර් 👇 00:00 බොනවද? ක්ලබ් යනවද? 05:20 දොරමඩලාව සහ රජිත් ගෙවල් මාරු කරනවා 10:15 ඔස්ට්රේලියාවේ ප්රශ්න සහ කාලගුණික විපර්යාසය 20:55 Mouse Utopia Project එක 27:15 යටගිය ඉතිහාසය (Ancient...
-
ඉන්දියාව කැනඩාවෙන් ගේම ඉලන්න යන්නෙ! සහ වෙනත් රස කතා. Buntcast EP 16
ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr Indian - Canadian වලියක් යන්න යන්නෙ යාලුවනේ.කතාව දැනගන්න මේක බලන්න. 00:00 Youtube කලාව සහ දේවල් Optimize කිරීම 03:38 AI updates 07:55 ASMR වැඩ කරන්නෙ කොහොමද ? 18:44 කැනඩාවෙ මාර ප්රශ්නයක් 51:05 මෙන්න අමුතුම ආකාරයේ අලුත් බෙහෙතක් Originally published to...
-
Stoicism වලින් හැම දෙයක්ම පැහැදිලි කරන්න පුලුවන්ද? සහ තවත් අමුතු කතා Buntcast EP 15
අපේ ඩිස්කෝඩ් එක : https://discord.gg/Ja6HPMaYHr ප්රවීන්ගෙ චැනල් එක : @sanvadaya Stoicism කියන්නේ මොකක්ද මෙයා? මේක මරු එපිය , මුලු එකම බලන්න. චැප්ටර් කපන්න අමාරුයි. Originally published to YouTube on 2023-10-01
-
ඇත්තටම කාලය කියන්නෙ මොකක්ද? කරන්න පුලුවන්ද සහ තවත් අමුතු කතා Buntcast EP 14
එන්නකො අනේ Discord එකට: https://discord.gg/Ja6HPMaYHr කාලය කියන්නෙ මොකක්ද ? Time Travel කරන්න පුලුවන්ද? විශ්වයේ සැබෑ විදිහ මොකක්ද? එක එක විකාර ගොඩක් තියෙනවා මේකෙ. 00:00 Summer එක ඉවරයි සහ පාසල් කාලය 06:50 කාලය කියන්නේ මොකක්ද? 14:31 විශ්වය සහ කාලය 18:40 කාලතරණය කරන්න පුලුවන්ද? 27:22 Tech Nostalgia...
-
CIA එක LSD වලින් කරපු රහස් පර්යේෂණ (MKUltra) සහ වෙනත් රස කතා. Buntcast EP 13
අද topic එක , එක එක ජාතියේ Drugs ගැන. විශේෂයෙන්ම LSD ගැන හා MKUltra Project එක ගැන. Join our discord: https://discord.gg/Ja6HPMaYHr චැප්ටර් මෙන්න 👇 00:00 රජිතගෙ PKA නිසා වෙච්ච් දේ සහ චීන බඩු 12:20 Mind altering drugs කියන්නේ මොනාද? 19:29 රසායනික යුද්ධ උපක්රම 25:09 LSD වල ඉතිහාසය 28:00 CIA එක සහ...
-
අවශිෂ්ට අවයව කියන්නේ මොනාද? සහ තවත් අමුතු කතා Buntcast EP 12
එන්නකො අනේ Discord එකට : https://discord.gg/kAcTrUY5zH Vestigial Organs කියන්නේ මොනාද ? සහ ගොඩක් දේවල් දැන ගන්න මේ එපිසෝඩ් එක බලන්න. චැප්ටර් මෙන්න 👇 00:00 රට පූසෝ රෙන්නෙ කොහොමද? 07:40 අවශිෂ්ට අවයව සහ වෙනත් විස්තර 19:16 හෙම්බිරිස්සාවට බෙහෙත් නැත්තේ ඇයි? 24:25 දුරකථන ගැන දුර කතාවක් 37:10 ඇයි...
-
කොංග්රස් එකේ ඒලියන්ල ගැන මොකද කිව්වේ? සහ වෙනත් රස කතා. Buntcast EP 11
එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH දැන් මේ පිටසක්වල උන් උන්නවා කියන එක සිරාද? අපිට මොනාවෙයිද? සහ වෙනත් රස කතා ගැන තමා මේ පාර එපිය. චැප්ටර් මෙන්න 👇 00:00 කැනඩාවේ ආචාර කරන විදිය 03:25 Alien හුටපටය සහ කොංග්රස් කතාව 23:38 X සහ Elon Musk 32:19 MMA සහ Lizard Brain එක…
more -
Hollywood Strike එක, AI සහ වෙනත් රස කතා. Buntcast EP 10
එන්න අපේ Discord එකට සෙට් වෙන්න : https://discord.gg/kAcTrUY5zH ටිකක් #AI වලට බර එපියක් හැබැයි වෙන වෙන අටමගුල් ටිකකුත් කතා කරනවා. ලයික් කමෙන්ට් දාලා සප් එකක් දෙන්න! 00:00 නොස්ටැල්ජියාව හා කසිප්පු 07:19 රසකාරක ඔක්කොම නරකද? 14:05 Russian McDonalds වලට මොකද උනේ? 18:08 : ගස් දැකලා තියෙනවා නේ? 20:30...
-
වතුර ඉවර උනොත් මොකද කරන්නේ? සහ වෙනත් රස කතා. Buntcast EP 9
බොන වතුර ඉවර වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. එහෙම උනොත් අපි මොනාද බොන්නේ? සහ වෙනත් ආතල් කතා අහන්න. මේ එපිසෝඩ් එකට සෙට් වෙන්න. මෙන්න චැප්ටර් 00:00 පුංචි පැන්චි සහ දහම් පාසල් වික්රම ක්රියා 10:20 ආගමිකත්වය සහ අනාගමිකත්වය 14:00 වතුර ප්රශ්නයක් එන්න යන්නේ 22:56 සබන් සහ Normal thoughts 30:18 දිලීරවල...
-
පිටසක්වලයෝ, ලෝක විනාසේ සහ වෙනත් රස කතා. Buntcast EP 8
පිරිමින්ට ඇයි නිපල්? කෝමේ ඒලියන්ස්ලා? අද හෙට ලෝකෙ විනාස වෙයිද? මේවා ඔයාටත් තියන ප්රශ්නනම් අනිවා මේ එපිසෝඩ් එක බලන්න. මෙන්න චැප්ටර් 👇 00:00 නිපල්ස් සහ ක්ශීරපායිසත්තු 09:50 ගේම් TV show/Movie වෙන්නම ඕනෙද?🤔 18:50 Microsoftලා Blizzard එක ගන්නද යන්නෙ? 25:11 රොකට් එකක් යවමුද? 34:07 ලෝක විනාසෙ අද...
-
ගේමක් ගහමුද? Portal 2 සමග වල් පල් සහ වෙනත් රසකතා. Buntcast EP 7
අපි අද ගේම් ගහනවා. ඒ අතර මැද අනම් මනම් කියවනවා. #games #Buntcast #gamestream චැප්ටර් නෑ! පුලුවන් දෙයක් කරපන් Originally published to YouTube on 2023-07-09
-
Apple AR විකාරය සහ වෙනත් රසකතා BuntCast EP 6
Apple ලොකු ගේමක් දෙන්න යන්නේ mixed reality space එකේ. ඊට අමතරව අපි මෙකේ (හැමදාම වගේ) වෙන බහුබූතත් කතා කරනවා. මෙන්න අලුත් චැනල් එකක්? විශ්වය channel එකේ අපිට බොක්කෙන් support කරපු හැමෝටම ස්තුතී! Podcast එක දියුණු කරල ගන්න අපි හිතුව show එකට වෙනම චැනල් එකක් අරින්න. වැඩේ සුපිරියටම නැගල යන්න, YT...
-
ඇත්තටම Reality එක කියන්නේ මොකක්ද? සහ වෙනත් රස කතා. BuntCast episode 5.
හැමදාම වගේ රට වටේ යන කතාබහක්. අනම් මනම් බහුබූත ගොඩයි. Podcast එකට කැමතිනම් Like කරන්න , Share කරන්න අමතක කරන්න එපා! මෙන්න චැප්ටර් 00:00 කුකුල් මස් Advertising 08:20 Industrial Farming 13:20 Racoonලගේ කතාව 15:55 Nostalgic කොටස 22:28 Memeආවර්ජනය 31:45 විවිධාකාර Thinking ways 37:32 Lucid Dreaming...
-
පිරමීඩවලට යටවීම සහ වෙනත් රසකතා. BuntCast Episode 4
නෑ නෑ ඊජිප්තුවේ පිරමීඩ නෙමේ. සතියෙන් මිලියන්ස් හොයලා දෙන පිරමීඩ ගැනයි මේ කතාව. මෙන්න චැප්ටර් : 00:00 ඇඩ් සහ ටියුශන් පංති 02:30 සක්විති රණසිංහ සහ ස්කෑම්ස් 08:27 විශ්ව ගිය පිරමිඩ් පිට්ච් එක 15:35 රජිතගේ යාලුව අහුවෙච්ච ස්කෑම් එක 17:10 රජිතගෙ ජොබ් ස්කෑම් කතාව 27:10 Migrate කරද්දි මේවා ඔලුවෙ තියාගන්න...
-
යල්පැන ගිය අදහස් සහ වෙනත් රසකතා. BuntCast Episode 3
මේක ටිකක් අවුල් එපිසෝඩ් එකක්. අපි කතා කරන ඒවා ටිකක් සම්බෝල වගේ. ඉඳි ආප්ප , රෝස් පාන් අරන් එන්න Zinkopeep album : https://shorturl.at/dmOZ6 00:00 මෙමෙ රැප් සහ විශ්වගෙ හාට් එකේ හිලක් 06:18 රජිත කැනඩාවේ හින්දු වෙඩින් එහෙකට ගිහින් 14:15 විශ්වගේ මෝඩ වැද්දො Theory එක 22:50 මේ වචන කොහෙන්ද එන්නෙ? 25:55...
-
වීඩියෝ ගේම්වලට මෙහෙම උනේ ඇයි? සහ වෙනත් රස කතා. BuntCast Episode 2
ඔන්න දෙවනි එපිසෝඩ් එක ආවා! VR, Meta, Tech CEOලා , සිගරට් , Gambling වගේ දේවල ගැන තමා කතා කරන්නෙ. පහල ලිස්ට් එකෙන් කැමති segment වලට පනින්න. ඒවගේ, රජිත් කියනවා මාර්ක් සකර්බර්ග් මහා ඇලෙක්සැන්ඩර්ට ෆුල් ලව් කියලා. ඒක ඔගස්ටස් සීසර් වෙන්න ඕනෙ. සොරි ඈ! ලයික් කරලා, ශෙයා පාරක් දාල සප් එකක් දෙන්න. 00:00...
-
AI නිසා අපිට මොනාවෙයිද? සහ වෙනත් රස කතා. BuntCast Episode 1
BuntCast පලවෙනි එපිසෝඩ් එක. මේකෙ අපි පාසල් වික්රම ක්රියා, පරණ ඇඩ් ගැන වගේම AI ගැන තමා කතා කරන්නේ. බලලා ශෙයා කරන්න , කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! 00:00 පිටරට විස්තර & බිස්කට් මාකටින් 11:20 ඉස්කෝලේ කාලේ කතා 22:25 පරණ ඇඩ් & කන්-පනුවෝ 27:08 Mental Health 33:40 Big Pharma 38:01 Geopolitics Segment...
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
Loading similar podcasts...