Skip to content
Escape Podcast podcast artwork

PODCAST · comedy

Escape Podcast

by Achiraka kaveen

Sri lanka - SinhalaComedy | news | lifestyle | advice

Publisher-supplied feed metadata · PodParley refreshed Apr 12, 2026 · Source feed

Episodes

  1. E01 OLD podcast is back

    Let's go to the beach guys Facebook

  2. E35 Social media සහ Drug addict මිනිස්සු අතර වෙනස

    දවසෙන් 3/1 Screen එකක් දිහා බලාගෙන ෆේස්බුක් එකට වත්කමක් වෙලා ඔයාගෙ ලයිෆ් එකට කෙල උනා නේද? යාලුවො හම්බවෙලා කතා කරන එක වඩා messenger හොදයි වගේද ? වෙන අයගෙ success එක දැකල තමන්ව ඒ තත්වෙන් මැනල කල්පනා කරල depress වෙනවද? වීඩියෝ එකක් බලන්න ගත්තම නවත්තන්න බැරිද? Notification නැති උනත් ෆෝන් එක අරගෙන…

    more
  3. E34 ඇයි යාලුවො ඔයාගෙ ව්‍යාපාර උදව් කරන්නෙ නැත්තෙ

    නැවත්තත් හැම සතියකම එපිසෝඩ් සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk

  4. හොල්මන් කතා Episode 3

    Like The Sri GAGs and subscribe to their YouTube Chanel Sri gags channel - https://www.youtube.com/watch?v=ctj5FiaHm7I

  5. 25000 Course එකක් Free

    Gym ගිහින් ඇග හදාගන්න එක ගැන සහ Drop shipping පටන් ගන්න හැටි ගැන

  6. කැත මනින ඒකකය Q&A

    ඔයාලගෙ දැවෙන ප්‍රශ්නලට විසදුම් සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk

  7. E30 සුද්දාට විතරද පුලුවන්

    සුද්දා අපේ ඔලුවට දාල ගිහිපු දේවල් ගැන කතා කරමු

  8. ඉපදුනු මව්බිමට Love කරමු

    ලැප්ටොප් එකේ හිල් වහන්න සහ ලංකාවට ආදරේ කරන්න කියල දෙන එකක්

  9. ඔයත් මේ වගේ වහල්ලෙක්ද.?

    කොහොමද වහල්ලු නොවී ජීවත් වෙන්නෙ Like our Zyeppy studio - https://www.facebook.com/zyeppy Visit - https://zyeppy.com

  10. Gun එකක් අරගෙන ආපු මැරයා

    Gun එකක් අරගෙන ආවාම කොහොමද pro කෙනෙක් මුහුන දෙන්නේ නිකන් ඉන්න එකේ Twitch වලට බහිමු

  11. Dirty හාලා ගේම් එක හැදුන හැටි

    game design කරන හැටි සහ ඇමරිකාව අපිට වඩා පොහොසත් ඇයි

  12. Stay at home save lives

    Welcome back guys https://www.facebook.com/EscapepodcastLK

  13. සර් connection එකනම් ඇක්ටිව්

    Conspiracy theories සහ මිනීමරුවෙක්ගෙ කතාවක් වීඩියෝ එක බලන්න group එකට join වෙන්න

  14. pyramid ජාවාරම ගැන හැමදේම

    ඔයාලගෙ යාලුවොත් මේවගේ පිරමීඩ බිස්නස් වලට කතා කරාද?

  15. Corona Virus එක Ali express එකෙන් එනවද?

    අද අපි කතා කරන්නෙ Novel corona virus ගැන Production quality එක ඉස්සටහට හදනව රැදීසිටින්න එතකල් සමාවෙන්න

  16. මොකක්ද මේ Universal Law Of Attraction

    මොකක්ද මේ විශ්ව ආකර්ශන නීතිය කොහොමද ඒක යොදාගෙන සාර්තක වෙන්නෙ.

  17. Happy New year Guys

    අද අපි කතා කරන්නෙ Internet security සහ අලුත් අවුරුද්ද කොහොමද ගත කරන්නෙ කියල. සුබ අලුත් අවුරුද්දක් වේවා..

  18. පිලිගන්න අපේ අලුත් Host

    Skype එකෙන් තමයි record කරන්නෙ. මයික් දෙකක් ගන්නකල් කොලිටි එක ටිකක් අඩුයි අද අපි කත කරන්නෙ කාටූන් and money laundering ගැන.

  19. සමලිංගික ප්‍රශ්න වලට solution එක

    අද අපි කතා කරන්නෙ හසිත වගේ Gay අය කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියල Facebook

  20. තොටගමුවේ sri රාහුල හිමි

    කුනු දාල දඩයක් කන්නෙ නැතුව හොද ළමයෙක් වගේ ඉන්න Facebook

  21. Hike වල රහස්

    අද අපි කතා කරන්නෙ කොහොමද නිවැරැදිව කන්දක් නගින්නේ කියල Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

  22. Amarasuriya වලව්වේ හොල්මන

    හොදම යාලුව මග අරිනවද අපි මොනවා කරන්නද? ඒක අමතක කරලා හොල්මන් කතාවක් අහමු. Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

  23. මහා රාවණා වාදය Part 1

    රාවණා කියල කෙනෙක් හිටියද නැද්ද කියන එක බුද්ධිමත් දෙපලකගේ සංවාදය Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

  24. Serious මිනීමරුවෙක් අදුරගනේ කොහොමද

    Serial Killers ගැන කතා කරමු Facebook

  25. Q&A දැවෙන ප්‍රශ්ණ

    ඔබේ දැවෙන ප්‍රශ්ණ වලට අපෙන් විසදුම් Facebook

  26. Motors නැතුව කූඩුවක් කරකවමු

    වහිනව වහිනව වහිනව දුකයි දුකයි දුකයි සීතලයි Facebook

  27. Happy එකේ ඉන්න රහස

    අපි අද කතා කරන්නේ කොහොමද සතුටින් ප්‍රීතියෙන් ජිවිතේ විදින්නෙ කියල අපිව Follow කරන්න හසිතට සුබ පතන්න facebook

  28. Cow කෙනෙක් හප්පමු

    අපි අද කතා කරන්නෙ බැති ගීත සහ කොහොමද වාහයක් හප්ප ගන්නේ නැතුව Drive කරන්නේ කියල අපිව Follow කරන්න අදහස දක්වන්න facebook

  29. Swim කරන්න ගිහින් වෙච්ච දේ

    මියයන්නෙ නැතුව ඇලෙ දොලේ මුහුදෙ නාන්නේ කොහොමද කියල තමයි අපි කතා කරන්නේ අපිව Follow කරන්න අදහස දක්වන්න facebook Twitter Get 20% off your first purchase - https://greatquick.com/escape

  30. Gangster කෙනෙක් එක්ක ගහගමු

    අපි අද කියල දෙන්නේ කොහොමද නිවරදිව Gangster කෙනෙක් එක්ක ගහගන්නේ කියල. අතින් බැරිනම් කටින් ගහමු 😂 https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk Get 20% off your first purchase - https://greatquick.com/escape

  31. TikTok අයියා නුග සෙවණට ගිය හැටි

    මේ පාර TikTok අයියල සහ ඉතිහාසය පාඩමක්. ගැලපෙන්නේ නෑ නේද? https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk Get 20% your first purchase - https://greatquick.com/escape

  32. හදහනේ හිලක්

    මේක අහල හැදෙන්න හැදිල කේන්දර බලල නාස්ති කරන සල්ලි අපිට දෙන්න. https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk Get 20% your first purchase - https://greatquick.com/escape

  33. බයිසිකලේ පිටිපස්සෙ හිටිය හොල්මන

    උදරාබාද හැදෙන අය පරිස්සමින් අහන්න බය හිතෙනවා 😂😂😂 https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk [email protected] Sponsored By Great Quick - www.greatquick.com/escape

  34. How to Get a කෙල්ලෙක් to Fall in Love with You

    Still single? Don't worry, we got you enjoy! https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk [email protected]

  35. Near death experience

    this is our 2nd podcast. listen to this before you step foot in a doctor's office Follow us from social media https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk [email protected]

  36. Who we are

    Welcome to our new podcast. 2 sri lankan crazy guys talk nonsense 40 mins enjoy. https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk [email protected] healthylife

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

Sri lanka - SinhalaComedy | news | lifestyle | advice

HOSTED BY

Achiraka kaveen

CATEGORIES

Frequently Asked Questions

How many episodes does Escape Podcast have?

Escape Podcast currently has 36 episodes available on PodParley. New episodes are automatically indexed when they're published to the podcast feed.

What is Escape Podcast about?

Sri lanka - SinhalaComedy | news | lifestyle | advice

How often does Escape Podcast release new episodes?

Escape Podcast has 36 episodes. Check the episode list to see recent publication dates and frequency.

Where can I listen to Escape Podcast?

You can listen to Escape Podcast on PodParley by clicking any episode. We provide an embedded audio player for direct listening, and you can also subscribe via your preferred podcast app using the RSS feed.

Who hosts Escape Podcast?

Escape Podcast is created and hosted by Achiraka kaveen.
URL copied to clipboard!