Skip to content
mahathunge kamare - මහතුන්ගේ කාමරේ podcast artwork

PODCAST · arts

mahathunge kamare - මහතුන්ගේ කාමරේ

by mahathunge kamare

මහතුන්ගේ කාමරය වන මෙය මහතුන් මෙන්ම මහතුන් නොවන වෙන උන් , උස උන් , කොට උන් , කැත් උන් හැමෝටම විවුර්තයි. විවිධ මාතෘකා ගැන කතා වෙන සංවාද මණ්ඩපයකි මහතුන්ගේ කාමරේ. සොමියට වරෙන් පුතා මහතුන්ගේ කාමරේ!

Publisher-supplied feed metadata · PodParley refreshed Dec 17, 2025 · Source feed

Episodes

  1. 71 පසුවිපරම - කැරැල්ල අසාර්ථක වුනේ ඇයි

    71 කැරැල්ල ආසාර්ථක වීමට හේතු අපේ ඇසින් ( ඇස් වලින් )

  2. 71: හය - මැඩලීම සහ අවසානය

    මහතුන්ගේ කාමරය 71 කතාවේ අන්තිම කතාවෙන් කැරැල්ල ඉවර වුනු හැටි

  3. 71: පහ - ගින්න ඇවිලේ !

    මහතුන්ගේ කාමරය ඉදිරිපත් කරන 71 සීරිස් එකේ අද කතාවෙන් අරගලය සිදුවුණු ආකාරය. Music in this video ***************** Wake up - Rage Against the Machine AP report on 1971 Insurgence - https://www.youtube.com/watch?v=2YoWqzJuTt4 Ulaleno - Gunadasa Kapuge

  4. 71 : හතර - ජවිපේ සංයුතිය

    71 ජවිපේ සාමාජිකයන්ගේ සංයුතිය කොහොමද ? stats නැත්තම් දත්ත විමසමු.

  5. 71 : තුන - ජවිපේ බිහිවීම

    71 තුන කොටස හෙවත් ජවිපේ බිහිවීම

  6. 71:දෙක - පැරණි වම sachet වෙමින්

    මහතුන්ගේ කාමරේ 71 කතා මාලාවේ දෙවෙනි කොටසෙන් ජවිපෙට පෙර ලංකාවේ ක්‍රියාත්මක වුනු පැරණි වාමාංශික ව්‍යාපාර ගැන. Music ***** Mazhar ve Fuat - Adımız Miskindir Bizim https://www.youtube.com/watch?v=zbeErgE4quA Binith & Cmb CruZz - Thaala https://www.youtube.com/watch?v=lO3HVsCffLk

  7. 71: එක - 60 දශකයේ සමාජ ආර්ථික පසුබිම

    1971 ජවිපේ පලවෙනි කැරැල්ල ගැන මහතුන්ගේ කාමරයේ විමර්ශනය. පලවෙනි කොටසෙන් කැරැල්ලට පොලොව සකස් කල 60 - 70 දශකයේ සමාජ ආර්ථික තත්වය ගැන කතා කරමු. Music in this video: Genocide Shrines - Pillar I: Deimetrical Satanic Dasayoga https://www.youtube.com/watch?v=Z2W6myQfcPQ Rage Against The Machine : Killing...

  8. සෙන්-කොට්-ටන් : MK Podcast ep#7

    ලංකාවේ හැමෝම එක්කෝ අදහන නැත්තම් ගරහන සෙන්කොට්ටන් ගැන අපේ හෙලුකුට්ටන් තිදෙනාගේ අදහස් මෙවර මහතුන්ගේ කාමරෙන් Intro ******* Buddhang Saranang ( Thapas Cover ) - Funeral in Heaven https://dunkelheitprod.bandcamp.com/track/buddhang-saranang-thapas-cover Jasaya saha Lenchina + Lenchina Mage Nangiye -...

  9. Physics කයි කතන්දර - බාලේ සමග : MK Podcast ep#6

    භෞතික විද්‍යාව ආශ්‍රිතව ගොඩක් දෙනා කතා වෙන ජනප්‍රිය මාතෘකා , ක්වන්ටම් , කාලය , විශ්වයේ ආරම්බය , කලුකුහර etc ගැන ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් සරසවියේ භෞතික විද්‍යා ආචාර්ය උපාධිය හදාරන බාලේ සමග මහතුන්ගේ කාමරේ කල සංවාදය. Thumbnail එකේ Physics කියන එකේ spellings වැරදියි ! Intro: Kung Fu + Hunga Denek -...

  10. හිඟන්නෝ ,සේපියන්ස් සහ තවත් වල්පල් , දුමින්ද රත්නායක සමග : MK Podcast ep#5

    දුමී සමග මහතුන්ගේ කාමරයේ කල සංවාදයේ දෙවෙනි කොටස. හිඟන්නෝ , සේපියන්ස් සහ තවත් වල්පල්.. Intro: Funeral in Heaven playing Bhimpalaasri

  11. COVID කතන්දර with දුමින්ද රත්නායක : MK Podcast ep#4

    COVID පැණි සහ තවත් කතන්දර , ගැබා බකා නයියා සහ අද ආරාධිත අමුත්තා දුමින්ද රත්නායක සමග..

  12. හොද්ද සහ හැන්ද II : MK Podcast ep#3

    මහතුන්ගේ කාමරේ තෙවෙනි එපියෙන් ළමයින්ට දඬුවම් කිරීම ගැන සංවාදයේ ඉතුරු කොටස Music in this episode *************** Intro - Wewal Kotu - Nihal Nelson Outro - Another Brick in the Wall - Will Barber cover

  13. හොද්ද සහ හැන්ද I - බිනුරි ධර්මසේන සමග : MK Podcast ep#2

    මහතුන්ගේ කාමරේ දෙවෙනි එපියෙන් ළමයින්ට දඬුවම් කිරීම ගැන සංවාදයක්. ආරාධිත අමුත්තියක් ලෙස මනෝ විද්‍යා ශිෂ්‍යාවක් වන බිනුරි ධර්මසේන සහභාගී වුණා. කතාව ටිකක් දිගට ඇදුනු නිසා කොටස් දෙකක් වශයෙන් පළකර ඇත. Music in this episode *************** Intro - Rambo - Bryson Tiller + Vinoda Samaya A dialog from…

    more
  14. සොඳුරිය ටයිටැනික් හී බෆලෝ දුටුවාද : MK Podcast ep#1

    මහතුන්ගේ කාමරේ පලවෙනි podcast එපිය , අපේ විද්වත් ගොබිලන් විසින් සොඳුරිය කාලය කෙතරම් නපුරුද , ටයිටැනික් නව ගිලුනේ නෑ , වීරයා ගෙදර ඇවිත් සහ වයිට් බෆලෝ ඇතුළු දේවල් සූක්ෂම ලෙස විවරණය කරන සාකච්චාවක්. මේක අහලා ඇහැට කඳුලක් ඉනුවේ නැත්තම් උඹ උනහපුලුවෙක්. Music in this episode *************** Intro - You...

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

මහතුන්ගේ කාමරය වන මෙය මහතුන් මෙන්ම මහතුන් නොවන වෙන උන් , උස උන් , කොට උන් , කැත් උන් හැමෝටම විවුර්තයි. විවිධ මාතෘකා ගැන කතා වෙන සංවාද මණ්ඩපයකි මහතුන්ගේ කාමරේ. සොමියට වරෙන් පුතා මහතුන්ගේ කාමරේ!

HOSTED BY

mahathunge kamare

CATEGORIES

Frequently Asked Questions

How many episodes does mahathunge kamare - මහතුන්ගේ කාමරේ have?

mahathunge kamare - මහතුන්ගේ කාමරේ currently has 14 episodes available on PodParley. New episodes are automatically indexed when they're published to the podcast feed.

What is mahathunge kamare - මහතුන්ගේ කාමරේ about?

මහතුන්ගේ කාමරය වන මෙය මහතුන් මෙන්ම මහතුන් නොවන වෙන උන් , උස උන් , කොට උන් , කැත් උන් හැමෝටම විවුර්තයි. විවිධ මාතෘකා ගැන කතා වෙන සංවාද මණ්ඩපයකි මහතුන්ගේ කාමරේ. සොමියට වරෙන් පුතා මහතුන්ගේ කාමරේ!

How often does mahathunge kamare - මහතුන්ගේ කාමරේ release new episodes?

mahathunge kamare - මහතුන්ගේ කාමරේ has 14 episodes. Check the episode list to see recent publication dates and frequency.

Where can I listen to mahathunge kamare - මහතුන්ගේ කාමරේ?

You can listen to mahathunge kamare - මහතුන්ගේ කාමරේ on PodParley by clicking any episode. We provide an embedded audio player for direct listening, and you can also subscribe via your preferred podcast app using the RSS feed.

Who hosts mahathunge kamare - මහතුන්ගේ කාමරේ?

mahathunge kamare - මහතුන්ගේ කාමරේ is created and hosted by mahathunge kamare.
URL copied to clipboard!