-
10
SN 04-01-05
SN 04-01-05-01 අනිච්ච ධම්ම සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර […]
-
9
SN 02-07
සිද්ධාර්ථ ගෞතම කුමරුටද සහ යසෝධරා දේවියටද දාව උපන් එකම දරුවා රාහුල කුමාරයා ය. බෞද්ධ ඉතිහාසයට අනුව, සිදුහත් කුමරු තපස් ජීවිතයක් ගත කිරීමට සහ ජීවිතයේ සැබෑ අරුත සහ සංසාර චක්‍රය සෙවීමට තීරණය කර අභිනිෂ්ක්රම්නය කරන විට රාහුල දිනක් දෙකක් වයස බිලින්දෙකි. රාහුලගේ ගමනපසුව, රාහුල බෞද්ධ භික්ෂුවක් බවට පත් වී බුද්ධත්වයට පත් විය. පුරාවෘත්තයට අනුව, ඔහු බුද්ධත්වයට […]
-
8
SN 02-06-03
සසර බිය දකින නැණවතා පස් කම් සැපයට වහල්ව් ජීවිතය ගිහිව ඉන්නවා වෙනුවට සසරින් මිදෙන මගක් සොයා පැවිද්ද තෝරා ගනී. මේ උත්සාහය නොකඩවා කරගෙන යාමට දැඩි වීරයයක් අවශ්‍ය වේ. පැවිද්දා තුල තිබිය යුතු උත්සාහය ගැනත් ප්‍රඥාව ගැනත් බොහෝ තැන්වල සඳහන් වේ. පැවිදිවූ පසු ලැබෙන කීර්ති ප්‍රසංශා නිසා ගමන නොගොස් වල්මත් වන පැවිද්දෝ එදාත් උන්හ. අදත් සිටී. […]
-
7
SN 05-01-15
ඒසනා වර්ගයඒසනා වර්ගයෙහි – කාමෙසනා = කාමයන් සෙවීම, සොයා බැලීම, පරීක්ෂාව, ප්‍රාර්ථනා කිරිම. භවෙසනා = භවයන් සෙවීම. බ්‍රහ්මචරියෙසනා = මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව සෙවීම. (විවේක නිශ්‍රිත ආදී වශයෙන් අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන වශයෙන් ද, එක් එක් සූත්‍රයක් දහසය අයුරින් දහසය අයුරින් කොට එක්සිය සැට සූත්‍ර දේශනාවන් විස්තර කළ යුත්තේය.) SN 05-01-15-01. ඒසනා සූත්‍රSN 05-01-15-02. විධා සූත්‍රSN 05-01-15-03. ආසව සූත්‍රSN 05-01-15-04. භව සූත්‍රSN […]
-
6
SN 02-06-01
SN 02-06-01-01. දාරුණ සූත්‍රයSN 02-06-01-02. බාළිස සූත්‍රයSN 02-06-01-03. කුම්ම සූත්‍රයSN 02-06-01-04. දීඝ ලෝමී සූත්‍රයSN 02-06-01-05. පුනේළක සූත්‍රයSN 02-06-01-06. අසනි සූත්‍රයSN 02-06-01-07. දිද්ධ සූත්‍රයSN 02-06-01-08. සිගාල සූත්‍රයSN 02-06-01-09. වේරම්බ සූත්‍රයSN 02-06-01-10. සගාථ සූත්‍රය මේ සාසනයට යමෙක් ඇතුලත් වන්නේ එකම එක පරමාරතයක් පිණිසය. ඒ නම් සසර ගමන නවත්වා ගෙන දුකින් ගැලවීමටය. අද මෙන් එදා බුදුන් දවසද, වෙනත් […]
-
5
SN 02-05
මහා කස්සප මහ රහතුන් වහන්සේ මේ සාසනයේ පීතෘන් ලෙස සැලකේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සංගායනාවක් පවත්වා සාසනය පවිත්‍ර කොට අද වෙන තෙක් නිර්මලව පවත්වාගන්නට වැඩ පිළිවෙල සකස් කල මේ මහා සංඝ පීතෘවරයා ගැන ඇති සුත්‍ර එකතුවක් මෙසේ සංයුක්තය ලෙස සංයුක්ත පිටකයේ අඩංගු කොට ඇත. මහා කස්සප චරිතොපදානය කියවන්න LINK SN 02-05-01 සන්තුට්ඨි සූත්‍රය SN 02-05-02 අනොත්තාපී […]
-
4
SN 02-04-01
මේ ධර්ම විනයේ ඇත්තේ බිහිසුණු දුක් පීඩා ඇති මේ මැරෙන උපදින සංසාර වළල්ලෙන් ගැලවී සැනසීම ලබන්නට අප කල යුතු දේය. අනුගමනය කලයුතු ක්‍රමවේදය ය. කුසගිනි නැති සතෙකුට් මොන තරම් ප්‍රනීත කෑමක් ලැබුනත් කන්නට හිතන්නේ නැත. ඒ බඩගිනි නැති නිසාය. සංසාරය කුමක්දැයි නොදන්නා යලි ඉපදෙන බව විස්වාස නොකරන මුග්ධ මනුෂ්‍යා නොදන්නා සසරකින් ගැලවෙන්නට හිතන්නේ නැත. මේ […]
-
3
SN 04-04
ගෞතම බුදුන්වහන්සේ මේ ධර්මය දෙසනා කලේ අනන්ත කාලයක් සසර ඉපිදෙමින් මැරෙමින් දුකට පත්ව ඉන්නා මේ සත්ව ප්‍රජාවට දුකින් මිදෙන මග පෙන්වීමටය. මේ සුත්‍ර එකතුවේ ඇත්තේ ඒ මග අන් කිසි එකක් නොව ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවය. මේ මාර්ගය පිලිපදින්ට ඕනෑකමක් ඇතිවෙන්නේ සසර බය ඇතිවූ විටය. දුක්ඛය දැනුන විටය. දුක්ඛය ඉගෙන ගත යුතු එකක් නොව තමන්ට දැනෙන […]
-
2
SN 05-03-04. අනනුස්සුත වර්ගය
SN 05-03-04-01 අනනුස්සුත සූත්‍රය. SN 05-03-04-02 විරාග සූත්‍රය SN 05-03-04-03. විරජ්ජ සූත්‍රය. SN 05-03-04-04. භාවිත සූත්‍රය SN 05-03-04-05. සතෝ සූත්‍රය SN 05-03-04-06. අඤ්ඤා සූත්‍රය. SN 05-03-04-07. ඡන්‍ද සූත්‍රය SN 05-03-04-08. පරිඤ්ඤාත සූත්‍රය SN 05-03-04-09. භාවනා සූත්‍රය. SN 05-03-04-10. විභඞ්ග සූත්‍රය SN 05-03-04-01 අනනුස්සුත සූත්‍රය. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් […]
-
1
SN 05-03-05
DEATHLESS : මරණයක් නැති යන අර්ථයෙන් අමුර්ත නොහොත් අමත වග්ගය ලෙස නම් කර ඇත. ඉපදීම නැතිකිරීම ම මරණය නැතිකළ බවය. මරය පිදීම නැති කරන්නේ නිර්වාණය සාක්ෂාත් කල වුන්ය. අර්හත්වය ලබන්නේ චතුර් ආරය සත්‍යය වටහා ගැනීමෙනි. ඒ පිණිස මග වැඩීම්ට සතර සතිපට්ඨානය වැඩිය යුතුය. SN 05-03-05-01. අමත සූත්‍රයSN 05-03-05-02. සමුදය සූත්‍රයSN 05-03-05-03 මග්ග සූත්‍රයSN 05-03-05-04. සති […]
-
0
AN 02-19
සත්වයා සසර දුවවන්නේ කාමය, රාගය, ආසාව, කැමැත්ත,තන්හාව, සෙනෙහස ආදරය, ආලය ආදී නොයෙක් නම් වලින් හඳුන්වන එකම ධරමයක් නිසාය. මේ කාම රාගය සසර දුවවන්නට ඉන්ධනය වේ. පංච කාමයන් කෙරෙහි ඇති තන්හාව නිසාම අපි මැරි මැරී යලි යලි ඉපිදෙමු. මේ රාග පෙය්යාලයේ ඇති සුත්‍ර දහයෙන් කියවෙන්නේ කාමය මනාකොට අවබෝධ කරගත්තොත් මේ සසර පුරා දුවන දිවීම තරමකට හෝ […]
-
-1
AN 02-17
සාවජ‍්ජාති සදොසා . අනවජ‍්ජාති නිද‍්දොසා . දුක‍්ඛුද්‍රයාති දුක‍්ඛවඩ‍්ඪිකා . සුඛුද්‍රියාති සුඛවඩ‍්ඪිකා. සබ්‍යාබජ‍්ඣාති සදුක‍්ඛා . අබ්‍යාබජ‍්ඣාති නිද‍්දුක‍්ඛා . එත‍්තාවතා වට‍්ටවිවට‍්ටමෙව කථිතං.සාවජ්ජා යනු දොස් ලබන්නා වූවෝයි. අනවඡ්ඡා යනු දොස් නොලබන්නා වූවෝයි.දුබුද්දයා යනු දුක් වඩවන්නාවූයි. සුඛුද්දයා යනු සුව වඩවන්නාවූයි. සව්‍යාපජ්ක්‍ධා යනු දුක් සහිතවූවෝයි. අච්‍යාපජක්‍ධා යනු දුක්රහිතවූවෝයි. මෙපමණකින් වර්‍ත විවර්‍තයන්ම කියනලදී මේ වග්ගයේ ඇත්තේ කෝධ , මක්ඛ, ඉරිසියාව, මායා, ලජ්ජා බය යන පස් ආකාරයක අකුසල ධර්ම ද ඊට ප්‍රති පක්ෂ කුසල ධර්මද කුසල් […]
-
-2
AN 02-16
AN 02-16-01. කොධුපනාහ සූත්‍රය. AN 02-16-02. මක්ඛ පලාස සූත්‍රය.AN 02-16-03. ඉස්සාමච්ඡරිය සූත්‍රයAN 02-16-04. මායාසාඨෙය්‍ය සූත්‍රයAN 02-16-05. අහිරිකානොත්තප්ප සූත්‍රය. AN 02-16-06. අක්කොධානුපනාහ සූත්‍රයAN 02-16-07. අමක්ඛ පලාස සූත්‍රය.AN 02-16-08. අනිස්සා මච්ඡරිය සූත්‍රය.AN 02-16-09. අමායා සාඨෙය්‍ය සූත්‍රය AN 02-16-10. හිරි ඔත්තප්ප සූත්‍රය.AN 02-16–11. කොධ සමන්නාගත සූත්‍රය.AN 02-16-12. මක්ඛ සමන්නාගත සූත්‍රයAN 02-16–13. ඉස්සා සමන්නාගත සූත්‍රය. AN 02-16-14. මායා සමන්නාගත […]
-
-3
AN 02-15
AN 02-15-01. සමාපත්ති සූත්‍රය AN 02-15-02. අජ්ජව සූත්‍රය. AN 02-15-03. ඛන්ති සූත්‍රය.AN 02-15-04. සාඛල්‍ය සූත්‍රයAN 02-15-05. අවිහිංසා සූත්‍රය. AN 02-15-06. අගුත්තවාර සූත්‍රයAN 02-15-07. ගුත්තවාර සූත්‍රය.AN 02-15-08. පටිසංඛාත සූත්‍රය.AN 02-15-09. සතිබල සූත්‍රයAN 02-15-10. සමථවිපස්සනා සූත්‍රය.AN 02-15-11. විපත්ති සූත්‍රය. AN 02-15-12. සම්පදා සූත්‍රයAN 02-15-13. ශීලවිසුද්‍ධි සූත්‍රය AN 02-15-14. දිට්ඨිවිසුද්‍ධි සූත්‍රය.AN 02-15-15. අසන්තුට්ඨිතා සූත්‍රය. AN 02-15-16. මුට්ඨසච්ච සූත්‍රයAN […]
-
-4
AN 04-21
AN 04-21-01. සික්ඛාපූරක සූත්‍රයAN 04-21-02. අස්සද්‍ධ සූත්‍රයAN 04-21-03. සත්තකම්ම සූත්‍රයAN 04-21-04. දසකම්ම සූත්‍රයAN 04-21-05. අට්ඨංගික සූත්‍රයAN 04-21-06. දසංගික සූත්‍රයAN 04-21-07. පඨම පාපතර සූත්‍රයAN 04-21-08. දුතිය පාපතර සූත්‍රයAN 04-21-09. පඨම පාපධම්ම සූත්‍රයAN 04-21-10. දුතිය පාපධම්ම සූත්‍රය AN 04-21-01. සික්ඛාපූරක සූත්‍රය මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂය තරයාද, සත්පුරුෂයාද, සත්පුරුෂ තරයාද, කවුරුන්දැ”යි දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට අවබෝධ කරව්. […]
-
-5
AN 02-14
AN 02-14 -01. සන්ථාර සූත්‍රය AN 02-14 -02. පටිසන්ථාර සූත්‍රය. .AN 02-14 -03. ඵසනා  සූත්‍රය.AN 02-14 -04. පරියෙසනා සූත්‍රය AN 02-14 -05. පරියෙට්ඨි සූත්‍රය. AN 02-14 -06. පූජා සූත්‍රයAN 02-14 -07. ආතිථෙය්‍ය  සූත්‍රය.AN 02-14 -08.ශුද්ධි  සූත්‍රය.AN 02-14 -09. වුද්ධි  සූත්‍රය AN 02-14 -10. රතන සූත්‍රය.AN 02-14 –11. යනනිවය සූත්‍රය. AN 02-14 -12. වෙපුල්ල සූත්‍රය AN […]
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
සිංහළ බසින් ත්‍රිපිටකය ලියන්නට කල වෑයමක්
Loading similar podcasts...