EPISODE · Aug 3, 2026 · 3 MIN
2026 ගර්මා උත්සවයේ වැදගත් සිදුවීම් පිළිබඳ පසු විපරමක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
දින හතරක් පුරා පැවති ගාර්මා උත්සවය අද අවසන් වෙනවා. නමුත් ගාර්මා කියන්නේ නර්තන, ගීත සහ සංස්කෘතික අංග තියෙන සාමාන්‍ය උත්සවයක් විතරක්ම නොවෙයි. ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්නත්, ඔවුන්ගේ අනාගතයට බලපාන වැදගත් කරුණු ගැන එකට කතා කරන්නත් ලැබෙන රටේ ප්‍රධානම හමුවීම්වලින් එකක්. මේ අවුරුද්දේ එහිදී වැඩි අවධානයක් ලැබුණේ මොන කරුණුවලටද? මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්
Embed this episode
NOW PLAYING
2026 ගර්මා උත්සවයේ වැදගත් සිදුවීම් පිළිබඳ පසු විපරමක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.