2026 Medal of the Order of Australia OAM ගෞරව සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකිකයා - සෑම් අතුකෝරාළ episode artwork

EPISODE · Jan 25, 2026 · 9 MIN

2026 Medal of the Order of Australia OAM ගෞරව සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකිකයා - සෑම් අතුකෝරාළ

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙල සෑම වසරක දී ම ඕස්ට්‍රේලියානු දිනයට (The Australia Day) සමගාමීව පවත්වන ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. ඕස්ට්‍රේලියානු විධානයේ කවුන්සිලය සහ අග්‍රාණ්ඩුකාරවර කාර්යාලය මෙම ගෞරව සම්මාන උළෙල සංවිධාන කරයි. මෙවර 2026 වසරේ Medal of the Order of Australia OAM ගෞරව සම්මානයට පාත්‍ර වූ Shepparton හි ප්‍රකට ශ්‍රී ලාංකීය සමාජ සේවකයෙක් වන සෑම් අතුකෝරාළ මහතා සමග SBS සිංහල සේවය පැවැත්වූ විශේෂ සාකච්ඡාව.

Episode metadata supplied by the publisher feed · Published Jan 25, 2026

Embed this episode

Ready to play

2026 Medal of the Order of Australia OAM ගෞරව සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකිකයා - සෑම් අතුකෝරාළ

0:00 9:48

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on January 25, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!