EPISODE · Jun 11, 2026 · 10 MIN
A guide to fuel types in Australia | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ විවිධ මිල මට්ටම්වලින් අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු මෙන්න
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Drivers across Australia are paying more at the bowser as fuel prices remain unstable. So does it make sense to go for cheaper petrol options when filling up? The answer depends largely on your engine requirements, as not every fuel works for every vehicle. - ඉන්ධන මිල බොහෝ විට අස්ථායීව පවතින බැවින් ඔස්ට්‍රේලියාව පුරා රියදුරන් විවිධ අවස්ථාවල ඉන්ධන සඳහා විවිධ මිලගණන් ගෙවනවා. එබැවින් ඉන්ධන පිරවීමේදී ලාභදායී ඉන්ධන වර්ග සඳහා යොමුවීම ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්ද? පිළිතුර බොහෝ දුරට රඳා පවතින්නේ ඔබේ එන්ජිමේ අවශ්‍යතා මතයි, මන්ද සෑම ඉන්ධනයක්ම සෑම වාහනයකටම ගැලපෙන්නේ නැති බැවින්. විවිධ මිල ගණන් යටතේ අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මක භාවය ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
Ready to play
A guide to fuel types in Australia | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ විවිධ මිල මට්ටම්වලින් අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු මෙන්න
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.