EPISODE · Feb 11, 2026 · 7 MIN
අභියෝග ඉදිරියේ සිහිනය අත නොහැර ඉලක්ක කරා යාමට හැකි බව මම අත්දැකීමෙන් දන්නවා, ANSTO විද්‍යාඥ රුවිනි ඒකනායක
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරි 11වන දා International Day of Women and Girls in Science ලෙස නම් කර තිබෙනවා. ඒ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත කාන්තා පිරිස වෙනුවෙනුයි. ඊට සමගාමිව SBS සිංහල සේවය විසින් ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්‍යාඥවරියක සමඟ කතාබහක නිරත වුණා. ඇය නමින් ආචාර්ය රුවිනි ඒකනායක. රජයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Australian Synchrotronහි රුවිනි විද්‍යාඥවරියක ලෙස සේවය කරනවා.
Embed this episode
Ready to play
අභියෝග ඉදිරියේ සිහිනය අත නොහැර ඉලක්ක කරා යාමට හැකි බව මම අත්දැකීමෙන් දන්නවා, ANSTO විද්‍යාඥ රුවිනි ඒකනායක
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.