AI තාක්ෂණය භාවිතා කර ඔස්ට්‍රේලියාවේ පාසැල් ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීම් පිළිබඳව අනාවරණයක් episode artwork

EPISODE · Jul 16, 2026 · 8 MIN

AI තාක්ෂණය භාවිතා කර ඔස්ට්‍රේලියාවේ පාසැල් ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීම් පිළිබඳව අනාවරණයක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කෘත්‍රිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන තරුණ දරුවන්ට එල්ල කරන නවතම ලිංගික අපයෝජන තර්ජනයක් ගැන හෙළිදරව්වක් වාර්තා වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ 12 ශ්‍රේණියේ සෑම පන්තියකම අවම වශයෙන් එක් සිසුවෙකු හෝ කෘත්‍රිම බුද්ධිය යොදාගත් ලිංගික අපයෝජනයකට ගොදුරු වූ හෝ එවැනි සිදුවීමක් දන්නා අයෙකු බව නව ජාතික පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් තාක්ෂණයේ වේගවත් වෙනස්කම්වලට රජයන් සහ අදාළ ආයතන ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතු බව ළමා ආරක්ෂක ක්ෂේත්‍රයේ ක්‍රියා කාරීන් අවධාරණය කරනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Jul 16, 2026

Embed this episode

Ready to play

AI තාක්ෂණය භාවිතා කර ඔස්ට්‍රේලියාවේ පාසැල් ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීම් පිළිබඳව අනාවරණයක්

0:00 8:34

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 16, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!