EPISODE · Jun 17, 2026 · 9 MIN
Are electric vehicles worth it in Australia?| Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ වැඩි වෙන පෙට්‍රල් මිල පරද්දන්න ඔබත් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න හිතනවා ද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Electric vehicles are becoming more common on Australian roads as fuel prices remain unstable and more drivers look for cheaper ways to travel. Here's what you need to know if you are thinking about making the switch. - ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල අස්ථායීව පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ විද්‍යුත් වාහන නැතහොත් ඉලෙක්ට්‍රික් වාහන වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. දත්ත වලට අනුව, 2026 අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ වාහන හයෙන් එකක් ඉලෙක්ට්‍රික් වාහනයක්. මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් වාහන විකිණෙන ප්‍රමණය ඉහළ යමින් පවතින අතරම ඉන්ධන වලින් දුවන වාහන වලින් ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වීම සඳහා රජය විසින් මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙමින් සිටී. නමුත් ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වෙන එක කොතරම් ප්‍රායෝගිකද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාරණය පිළිබඳවයි.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Embed this episode
Ready to play
Are electric vehicles worth it in Australia?| Fuel in Focus - ඔස්ට්‍රේලියාවේ වැඩි වෙන පෙට්‍රල් මිල පරද්දන්න ඔබත් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න හිතනවා ද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.