Australia’s unique wildlife: what makes it special and what’s at risk - ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී පරිසර පද්ධතිය සහ එයට එල්ලවී ඇති අවදානම් තත්වය ගැන තොරතුරු මෙන්න episode artwork

EPISODE · Apr 15, 2026 · 11 MIN

Australia’s unique wildlife: what makes it special and what’s at risk - ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී පරිසර පද්ධතිය සහ එයට එල්ලවී ඇති අවදානම් තත්වය ගැන තොරතුරු මෙන්න

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Australia is one of the most biodiverse places on Earth, home to wildlife and plant species found nowhere else on the planet. In this episode of Australia Explained you’ll learn about what makes Australia’s biodiversity so special, the threats it faces and how we can all help protect it. - ඔස්ට්‍රේලියාව කියන්නේ ජෛව විවිධත්වය අතින් අනූන රටක්. ඔස්ට්‍රේලියාවේ ඉතා සුවිශේෂී සත්ව සහ ශාක දැකගන්නට අපිට පුළුවන්. නමුත් ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී සත්ව විශේෂ වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මේ සතුන් සහ ශාක ඇතුළුව ඔස්ට්‍රේලියානු භූමියේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අප සියලුදෙනාගේම වගකීමක් වනවා. ඒ සඳහා අප සියලු දෙනාටම විවිධාකාරයෙන් දායක වෙන්න පුළුවන්. අද Australia explained මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එන්නේ තර්ජනයට ලක්වී තිබෙන ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Apr 15, 2026

Embed this episode

Ready to play

Australia’s unique wildlife: what makes it special and what’s at risk - ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී පරිසර පද්ධතිය සහ එයට එල්ලවී ඇති අවදානම් තත්වය ගැන තොරතුරු මෙන්න

0:00 11:43

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 11 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on April 15, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!