අයවැයෙන් යෝජිත ස්ථිර පදිංචි අවස්ථා ලබා ගන්න මීළඟ ට කල යුත්තේ කුමක් ද? - සංක්‍රමණ නීතිඥ සුසන්ත කටුගම්පල කරන පැහැදිලි කිරීම episode artwork

EPISODE · May 15, 2026 · 9 MIN

අයවැයෙන් යෝජිත ස්ථිර පදිංචි අවස්ථා ලබා ගන්න මීළඟ ට කල යුත්තේ කුමක් ද? - සංක්‍රමණ නීතිඥ සුසන්ත කටුගම්පල කරන පැහැදිලි කිරීම

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ෆෙඩරල් අයවැය මගින් ස්ථිර සංක්‍රමණ අගය ඒ අයුරින්ම පවත්වා ගැනීමටත් ඉන් වැඩි කොටස නිපුණතා සංක්‍රමණිකයින්ට ලබා දීමටත් යෝජිතයි. ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සංක්‍රමණ පිළිබඳ ස්ථාවර කමිටුව හමුවේ ඒ පිළිබඳ යෝජනා සහ අදහස් ලබා දීමට සංක්‍රමණ නීතිඥ දොන් සුසන්ත කටුගම්පල මහතා එක් වී සිටියා. SBS සිංහල සේවය සමග කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඒ පිළිබඳ ඔහු පල කල අදහස් වලට සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published May 15, 2026

Embed this episode

Ready to play

අයවැයෙන් යෝජිත ස්ථිර පදිංචි අවස්ථා ලබා ගන්න මීළඟ ට කල යුත්තේ කුමක් ද? - සංක්‍රමණ නීතිඥ සුසන්ත කටුගම්පල කරන පැහැදිලි කිරීම

0:00 9:37

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 15, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!