'ඩෙංගු රටවල් 130ක වගේ තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඩෙංගු නැත්තේ නැහැ', සහකාර මහාචාර්ය චතුරක රොද්‍රිගෝ episode artwork

EPISODE · Aug 4, 2026 · 13 MIN

'ඩෙංගු රටවල් 130ක වගේ තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඩෙංගු නැත්තේ නැහැ', සහකාර මහාචාර්ය චතුරක රොද්‍රිගෝ

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ශ්‍රී ලංකාවෙන් 2026 වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන මේ මොහොත වන විට 86000 ඉක්මවා ගොසින්. එවැනි ඩෙංගු අධිවසංගත තත්ත්වයකට හේතු, වෛරස ආශ්‍රිත නව පර්යේෂණ ක්‍රම සහ ඕස්ට්‍රේලියානුවන් ඩෙංගු රෝගය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ගෙන එන මේ කතාබහට ඔබත් සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published Aug 4, 2026

Embed this episode

Ready to play

'ඩෙංගු රටවල් 130ක වගේ තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඩෙංගු නැත්තේ නැහැ', සහකාර මහාචාර්ය චතුරක රොද්‍රිගෝ

0:00 13:34

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 13 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on August 4, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!