දශක 5කට වැඩි කලක් මුළුල්ලේ සැමරෙන ජාතික NAIDOC සතියේ ඉතිහාසයෙන් බිඳක් episode artwork

EPISODE · Jul 6, 2026 · 4 MIN

දශක 5කට වැඩි කලක් මුළුල්ලේ සැමරෙන ජාතික NAIDOC සතියේ ඉතිහාසයෙන් බිඳක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

දශක 5කට වැඩි කාලයක් මුළුල්ලේ NAIDOC සතිය සැමරෙනවා. ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සත්‍යය, සංස්කෘතිය සහ ජයග්‍රහණ බෙදා ගැනීමටත් සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් සිදු කරනවා. 2026 සැමරුම ජූලි 5 සිට ජූලි 12වන දා දක්වා පැවැත්වෙන අතර ඕස්ට්‍රේලියාව පුරා සංස්කෘතික ප්‍රදර්ශන, වැඩමුළු, ක්‍රීඩා උත්සව, නැටුම් ගැයුම් සහ කලා කටයුතු මේ කාලයේ සිදු වෙනවා. මේ වසරේ NAIDOC සතියේ තේමාව '50 Years of Deadly' යන්නයි. ආදිවාසි කමිටුවක් විසින් සිදු කෙරෙන මේ කර්තව්‍යයේ ඉතිහාසයයෙන් බිඳක් මේ විශේෂාංගයෙන්.

Episode metadata supplied by the publisher feed · Published Jul 6, 2026

Embed this episode

NOW PLAYING

දශක 5කට වැඩි කලක් මුළුල්ලේ සැමරෙන ජාතික NAIDOC සතියේ ඉතිහාසයෙන් බිඳක්

0:00 4:30

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 4 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 6, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!