EPISODE · Jan 28, 2026 · 5 MIN
දවසේ කාලගුණ අනාවැකියේ මග නොහැර අවධානය දිය යුතු වායු ගුණාත්මකභාව පිළිබඳ දැනගමු
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ගත වූ සති අන්තයේ ලැව්ගිනි නිසා හටගත් දුම මෙල්බර්න්, ගීලොන්ග්, බෙලරීන් අර්ධද්වීපය, බැලරැට් සහ ඔට්වේස් පෙදෙස් පුරා පැතිරුණා. ඒ අනුව වායු ගුණාත්මකභාව පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් වුණා. IQAir දත්තවලට අනුව පසුගිය ඉරිදා මෙල්බර්න් ලොව හයවෙනි වායු ගුණාත්මකභාවයෙන් අඩු පෙදෙස බවයි කියවුණේ. මේ තත්ත්වය එදින ම පහව ගියත් කාලගුණ කාර්යාංශය පැවසුවේ සමහර පෙදෙස්වල දුම රැඳී තිබෙන්න පුළුවන් බවයි. මේ වන විට heatwave අනතුරු ඇඟවීම් ඕස්ට්‍රේලියාව පුරා සිදු කරලා තියෙනවා. වායු ගුණාත්මකභාව පිළිබඳ කෙරෙන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසුවෙන්න කියලා විශේෂඥයන් උපදෙස් දෙනවා. ඉතින් මේ පිළිබඳවයි අද කෙටි විශේෂාංගය.
Embed this episode
Ready to play
දවසේ කාලගුණ අනාවැකියේ මග නොහැර අවධානය දිය යුතු වායු ගුණාත්මකභාව පිළිබඳ දැනගමු
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.