EPISODE · Jul 28, 2026 · 6 MIN
එකමුතුකම ගැන කියන Labor පක්ෂය තුළ ඇත්තටම අර්බුදයක්ද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
“බෙදීමට වඩා එකමුතුකම” යන්න දින කිහිපයකට කලින් ලේබර් පක්ෂ ජාතික සමුළුවේදී අගමැති ඇන්තනී අල්බනීසි කියපු ප්‍රධාන පණිවිඩයක් වුනා. නමුත් අද වික්ටෝරියානු ප්‍රාන්ත ලේබර් නායකත්වයම වෙනස් වෙමින් තියෙනවා. ඒ අතරේ ගෑස්, AUKUS සහ ගාසා තීරය වැනි කරුණු සම්බන්ධයෙන් ෆෙඩරල් මට්ටමින් ලේබර් පක්ෂය ඇතුළෙත් වෙනස් මත මතුවෙලා තියෙනවා. මේවා සාමාන්‍ය දේශපාලන විවාද විතරද? නැත්නම් ලේබර් පක්ෂය ඇතුළේ යම් අර්බුදයක් ගොඩනැගෙමින් තිබෙනවාද? මේ කෙටි විශේෂාංගයෙන් අපි විමසා බලන්නේ ඒ ගැනයි.
Embed this episode
NOW PLAYING
එකමුතුකම ගැන කියන Labor පක්ෂය තුළ ඇත්තටම අර්බුදයක්ද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.