EPISODE · Nov 20, 2019 · 3 MIN
Episode 31:තිරවලින් එන නිල් ආලෝකය ඇස් වල සෛල විනාශ කරනවා
from CYBER Wiparama · host Champike Yatagama
Broadcast on 3ZZZ radio on 01 Sep 2018 පරිගණක තිර හෝ ස්මාට් දුරකථනවලින් නිකුත් කරන නිල් ආලෝකය ඇස් වලට හානිකර බව සාමාන්‍යයෙන් පිලිගෙන තිබුන මතයක් වුනත්, මේ සම්බන්ධව විධිමත් පර්‍යේශනාත්මක අනාවරණයක් සිදු කෙරුනේ ඉතා මෑතකය. මෙම පර්‍යේශණය පිටුපස සිටි කන්ඩායමේ නියමු මහාචාර්‍යවරයා ඇතුලුව කන්ඩායමෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීමත් මේ සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී කාරනයක්. මේ පර්‍යේශන වාර්තාව වෙත බටහිර මාධ්‍ය ඉතා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ නිල් ආලෝකයෙන් ඇස්වල දෘශ්ටි විතානයට කරන බලපෑම ඔවුන්ගේ පර්‍යේශන හරහා කරුනු සහිතව සායනිකව සනාථ කල නිසයි. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Embed this episode
NOW PLAYING
Episode 31:තිරවලින් එන නිල් ආලෝකය ඇස් වල සෛල විනාශ කරනවා
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.