PODCAST · technology
CYBER Wiparama
by Champike Yatagama
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
Episodes
-
Census මුවාවෙන් ඔබව සූරාකන වංචාකරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, මේ දේවල් ගැන හොඳින්ම දැනුවත් වෙන්න
2026 ජන සංගණනය හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ සිදු වන වංචා සහ පුද්ගලික තොරතුරැ ලබා නොදෙමින් ඒවායින් බේරීමට දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-identify-2026-census-scams-protect-yourself/htnq0tvt9
-
AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද? Part 2
Podcast published by SBS SInhala කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න...
-
AI නිසා ළඟදීම ලොකු පිරිසකට ඕස්ට්‍රේලියාවේ රැකියා නැති වෙයිද, හරි විස්තරේ මෙන්න - SBS SInhala
Visit SBS Sinhala featured article here https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/will-a-large-number-of-people-in-australia-soon-lose-their-jobs-due-to-ai-here-are-the-full-details/lnx2q9s4u
-
SBS Sinhala: AI වලින් හදන බොරු දේවල් වලට අහු නොවෙන්න නම්... PART 2
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS…
more -
SBS Sinhala: සමාජ මාධ්ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි PART 1
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS...
-
SBS SInhala Interview: මේ උත්සව කාලයේදී වංචා වලට අහු නොවී සල්ලි රැකගන්න නම් මේ ගැන හොඳින් දැනගන්න
SBS link: එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න....
-
ඔස්ට්‍රේලියාවෙ වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? SBS Sinhala Radio
ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා...
-
වඳින්න ගිය දෙවාලෙ, හිසේ කඩන් වැටුනා වගේ එන ස්කෑම් : SBS Sinhala Radio
ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව...
-
එන්නෙ එකක් කියන් - යන්නෙ වෙන දෙයක් කරන්! - Malicious Apps!
අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න. මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. SBS Link:...
-
SBS Sinhala Interview: හැක් වුනා නම් මේ ටික අනිවා කරන්න.
SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r
-
Episode 78: විනාසයි!!! OPTUS නිසා මාත් HACKED. දැන් මොකද කරන්නෙ?
Broadcast on 3ZZZ Community Radio on 9th October 2022. Duration: 7 minutes Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/
-
SBS Sinhala Radio interview: අම්මා මතක් කරන scams
'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help. Broadcast on SBS Radio on 8th September 2022 Medium: Sinhala Article:...
-
Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්?
මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්…
more -
Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද?
Published on 3ZZZ Radio on 26th Dec 2021 Duration: 5 mins මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා. එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්‍රශ්නයක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්‍රතිචාර දක්වන නිසා. ඉන් අසා තිබුනෙ ' What was the...
-
Episode 75: දෙරණ හැක් වුනේ කොහොමද?
මීට සති කිහිපයකට කලින් දෙරණ ටීවී යුටියුබ් නාලිකාව හැක්වීමකට ලක්වුනා. එය පසු දින වෙද්දි ඔවුන්ට තම සන්තකයට ගන්න හැකියාව ලැබුනත්, මිලියන තුන ඉක්මවූ subscriber පදනමක් ඇති, වානිජමය වශයෙන් අති සාර්ථක වූ, ලංකාවේ ප්‍රදාන පෙලේ මාධ්‍ය ආයතනයක ඩිජිටල් නාලිකාවකට අත් වූ මේ ඉරනම සමාජ ජාලාවල දැඩි ලෙස කතාබහට ලක්...
-
SBS Sinhala Radio: SMS හරහා ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරා කන අලුත්ම scam එක - Flubot scam
Broadcast on SBS Sinhala Radio on 2nd Sep මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන Flubot scam පිළිබඳව මෙන්ම එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න....
-
Episode 74: SMS හරහා එන අති භයංකර Flubot malware එක
Broadcast on 3ZZZ Radio on 29th August කෙටි පනිවිඩ හරහා පැතිරී යන අති භයානක ජංගම දුරකථන වෛරසයක් මේ දිනවල ඉතා ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ඔබ බොහෝ දෙනෙකුට සමහර විට දිනකට මෙවැනි පනිවිඩ කිහිපයක් පවා ලැබී තියෙනවා වෙන්න පුලුවන්. ඔබට අත හැරුනු voicemail පනිවිඩයක් ශ්‍රවනය කිරීමට ඒ සමඟ ඇති link එක...
-
Episode 73: වෙන කෙනෙක්ගෙ ගේ ඇතුල ඔබේ ෆෝන් එකෙන් පෙනුනොත්, මොකද හිතෙන්නෙ?
Broadcast on 3ZZZ Radio on 23rd May ඔබ බොහෝ දෙනෙක්ගෙ නිවසේ ආරක්ශක කැමරා සවි කරලා තියෙනවා ඇති.. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා, නිවසේ පිට සිටිද්දී ඔබ නිවසේ කැමරා නිරීක්ශන්‍ය කරනවත් ඇති. හිතන්න ඔබ එසේ බලද්දි, ඔබේ නිවසේ කැමරා වෙනුවට, වෙනම රටක, වෙන්ම ගෙදරක් ඇතුලෙ වෙන දේවල් ඔබේ ඇප් එක…
more -
Episode 72: මාක් සකර්බර්ගෙ විස්තරත් ලීක් වෙලා
Broadcast on 3ZZZ Radio on 11th April පාස්කු සති අන්ත නිවාඩුව අවසන් වෙද්දි, ෆේස්බුක් දත්ත සොරකමක් සම්බන්ධ පුවතක් වාර්තා වුනා. හැකර්වරුන් අතර ප්‍රචලිත ඩාක්වෙබ් කලාපයක, රටවල් 106ක ෆේස්බුක් ගිනුම් මිලියන 533ක විස්තර නොමිලේ භාගත කරගත හැකි මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් දත්ත සොරකම් කියලා අපිට හුරු...
-
Episode 71; තරුණ දරුවන්ට කල දේශනය සම්බන්ධ පසු විපරම
Broadcast on 3ZZZ Radio on 21st Feb. පෙබරවාරි 9 වෙනිදාට යෙදී තිබුනේ අන්තර්ජාතිකව සමරන Safer Internet Day. එදා මටත් පුද්ගලිකව විශේෂ දින්‍යක වුනේ, ප්‍රසිද්ධ බාලිකා පාසලක තරුන දරුවන්ට, අන්තර්ජාල ආරක්ශනය ගැන එදිනම කෙටි දේශනයක් කරන්න ආරාධනාවක් ලැබීම. මේ පාසල බෙරික් නගරයේ පිහිටා තියෙන St Margaret's...
-
SBS Sinhala Radio: Cyberbullying එන්න කලින් මේක අහන්න
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම...
-
Safer Internet Day 2021 - My full SID talk
Full speech delivered to girls at St Margaret's Senior School on Safer Internet Day. Special thanks to the school principal and Head of Girls Well Being for the opportunity. This podcast is usually delivered in Sinhala Language but this is an exception :) Read on my blog:...
-
Episode 70:මොකද හැමෝම WhatsApp මකන්න කතා වෙන්නෙ?
Broadcast on 3ZZZ Community Radio on 17th January 2021 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
-
Episode 69: කොරෝනා වලට එරෙහිව QR codes ඉදිරියට
Broadcast on 3ZZZ Community Radio on 13th December 2020 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
-
Episode 68: Hack කරලා කප් ගහන්න පුලුවන්ද?
Broadcast on 3ZZZ Community Radio on 15th November 2020 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
-
Episode 67: කාමාතුරයන්ගේ දඩබිම tinder
Broadcast on 3ZZZ Community Radio on 18th October 2020 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
-
Episode 66: දරුවන් traumatized කල සජීවී සිය දිවි නසා ගැනීම
Broadcasted on 3ZZZ RAdio on 27the Sep 2020 4 mins read අගෝස්තු 31 දා ඇමෙරිකාවේ රොනී මැක්නට් නම් පුද්ගලයා තමාගේ සිය දිවි නසා ගැනීම ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කරනවා. Shot gun එකක් යොදාගෙන, තමාගෙ හිස සුනු විසුනු කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කරන්න පැය තුනක් විතර ගත…
more -
Episode 64: "මෙන්නෝ සයිබර් ප්‍රහාරයක්..සොරි වැරදුනා..ප්‍රහාරයක් නොවේ!"
Broadcast on 3ZZZ Community Radio on 16th August 2020 (ඔව්... මාර පරන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...රේඩියෝ එකේ ගියත් බ්ලොග් එකට හෝ පොඩ්කාස්ට් එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. එපිඔසෝඩ් හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..) 4 mins…
more -
Episode 63: කොවිඩ් එන්නත් හොරා ගන්න ගිය සයිබර් හොරුන් මාට්ටුයි..
පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්‍ය බලශක්ති...
-
Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි..
Broadcast on 3ZZZ Radio on 12th July 2020 Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.com ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා.. මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයරයේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සිර වෙනවා. ඔවුන්ට...
-
Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර
Broadcast on 3ZZZ Radio on 21st June 2020 Date: මැයි 25 දා Place: MineaPolis, Monesota, USA අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ. කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම්...
-
Episode 60: කරටි කඩන Working From Home
Broadcast on 3ZZZ Radio on 31st May 2020 Fill transcript at my blog: http://cyberwiparama.blogspot.com/ නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම නිසා සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වන්නේ මොනවාද ඇසුවොත් පිලිතුර වන්නේ අධික තිර කාලය නිසා ඇස්වලට වෙන හානිය, ව්‍යායාම මදිකම, මානසික සෞඛ්‍ය ගැටලු ආදිය. නමුත් මේ හැම...
-
SBS සිංහල Radio: 'විනිවිද ' මාසික සමාජ මත විමසුම
Broadcast on SBS Radio on 26th May 2020 https://www.sbs.com.au/language/sinhala/audio/covid-19-restrictions-are-easing-in-austrelia-what-are-the-community-accountability-to-keep-up-the-protection-of-the-the-society-monthly-panel-discussion "ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල්...
-
Episode 59: තණමල්විල කොල්ලෙක් සහ Virtual Autism
"මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. ' ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්‍යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ , වැරදි වැරදි...
-
Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි!
Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූපයක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතනයේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න...
-
Ep 57: COVIDSafe App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට!
Broadcast on 3zzz Radio on 3rd May Full transcript available in my blog: cyberwiparama.blogspot.com අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක...
-
Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා!
Broadcast on 26th April on 3ZZZ Community Radio කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. රැකියාව කරන්න, පාසල් අද්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම...
-
Episode 55: කොරෝනාව මත්තෙන් බිලි ඉල්ලන සයිබර් නරුමයන්..
Broadcast on 19th April on 3ZZZ Community Radio කොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා.. මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස්...
-
Episode 54: Coronavirus සහ Working from Home
Broadcast on 3ZZZ Radio on 15th March 2020 Podcast link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-54-coronavirus-working-from-home.html කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව...
-
Episode 53: ඔලු ගෙඩි පලන TIK TOK පිස්සුව
Braodcast on 23rd Feb on 3ZZZ Community Radio Blog link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-53.html "මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ.. තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි...
-
Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!isode
Broadcast on 3ZZZ Radio on 26th Jan 2020 - (4. 49 mins) Visit cyberwiparama.blogspot.com for all episodes. අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි. අතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ,...
-
Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence විසින් දඩය ඔබට එවනු ඇත.
ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා. පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා…
more -
Episode 50 EXCLUSIVE: "ඇයි Facebook ලංකාවට මෙහෙම කරන්නෙ?" - international journalist Amantha Perera
Broadcast on 3ZZZ radio on 17 Nov 2019 සිංහලෙන් සහ දෙමළෙන් Facebook හි අන්තර්ගත නියාමනය (content moderation) සම්බන්ධ ගැටලු සහ අභියෝග ගැන මාධ්‍යවේදී අමන්ත පෙරේරා සමග කල සාකච්ඡාව For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
-
Episode 49: Cyber සහ Mental Health එකට වැටෙන 10/10
Broadcast on 3ZZZ radio on 13 Oct 2019 මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට. මෙම වසරේ තේමාව විදියට ඔවුන්…
more -
Episode 48: "හලෝ, මේ කතා කරන්නෙ පල් හොරෙක්!"
Broadcast on 3ZZZ radio on 29 Sep 2019 අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ. බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ…
more -
Episode 47: වෙස් මුහුනු බැඳන් එන SMS හෙවත් SMiShing scams
Broadcast on 3ZZZ radio on 1 Sep 2019 මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්‍යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන්...
-
Episode 46: Sextortion හෙවත් ලිංගික කප්පම්
Broadcast on 3ZZZ radio on 11 Aug 2019 මේ දිනවල දැඩිව පැතිර යන sextortion email scam එකක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් කර තිබුනා. ස්කෑම් එකක් කියන්නෙ ඒමේල් හරහා කෙනෙක්ව රවටා මුදල්, පුද්ගලික විස්තර ආදිය සොරා ගැනීම වෙනුවෙන් යොදා ගැනෙන අසත්‍ය, වංචනික සහ සංවිධිත...
-
Episode 45:මුහුන මහලු කරන FaceApp නාකි විසේ
Broadcast on 3ZZZ radio on 28 Jul 2019 මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා...
-
Episode 44: ගැහැනුන් නිරුවත් කරවන ඇප් එක
Broadcast on 3ZZZ radio on 14 Jul 2019 කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers…
more
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
HOSTED BY
Champike Yatagama
CATEGORIES
Loading similar podcasts...