Episode 34: බැංකු හොරු කැලේ, දැන් ඉන්නෙ ක්‍රිප්ටො හොරු! episode artwork

EPISODE · Nov 20, 2019 · 4 MIN

Episode 34: බැංකු හොරු කැලේ, දැන් ඉන්නෙ ක්‍රිප්ටො හොරු!

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 10 Nov 2018  මීට සති දෙක තුනකට පමන කලින්, සිඩ්නි නුවර Epping ප්‍රදේශයේ නිවසකට නිව් සවුත් වේල්ස් පොලිසිය කඩා පැන්නේ වයස 23ක කාන්තාවක් අත් අඩංගුවට ගන්න. ඒ සමගම ඇය සතුව තිබූ පරිගණක, දුරකථන, දත්ත ගබඩා උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ආදියත් පොලීසිය භාරයට ගැනුනා. ඇයට තිබුනු චෝදනාව සුලු පටු නැහැ. වයස 56 ක පුද්ගල්‍යෙක්ගෙ ඊමේල් ගිනුම හැක් කර, එය තම සන්තයට ගෙන ඒ මාර්ගයෙන් එම පුද්ගලයාගේ crypto-currency ගිනුමට ඇතුලු වී එහි තිබුනු රිපල් ලක්ශයක සම්පුර්‍ර්ණ මුදලම චීන මුදල් හුවමාරුවක් හරහා bitcoin cypto-currency (BTC) ලෙස සොරා ගැනීම. මෙම හුවමාරු වු ක්‍රිප්ටො මුදල් ඒකක ගණනේ ව්‍යවහාර වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 450, 000 ක්. පොලිසිය මේ සොරකම කල තරුණිය සොයා මාස නමයක් පරීක්ශණ කටයුතු සිදු කලා.   මේ සිදුවීම අද මම මතක් කලේ විශේෂ කාරනා දෙකකට. පළමු කාරනය ඔබගේ ඊමේල් ගිනුම ආරක්ශා කර ගැනීමේ වැදගත්කම. ඔබ ගැන අති විශාල තොරතුරු ප්‍රමානයක් ඔබගේ ඊමේල් ගිනුමෙ අන්තර්ගතයි. ඔබගේ ඩිජිටල් අයිඩෙන්ටිටි එකේ කේන්දර්ස්ථානය එයයි. ඔබ භාවිතා කරන වෙනත් අන්තර්ජාල සේවාවක password එක වෙනස් කරත් එය එන්නෙ ඔබේ ඊමේල් ගිනුමට. ඊමේල් ගිනුම ආරශාක්ශා කර ගැනීම වෙනුවෙන් ඉතා පහසු ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධාන කිහිපයක් සඳහන් කරන්නම්, ඔබ ඒ ගැන දැණුවත්ද, එලෙසින් ආරක්ශිතද කියලා ඔබ ම තීරනය කරන්න.   For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 34: බැංකු හොරු කැලේ, දැන් ඉන්නෙ ක්‍රිප්ටො හොරු!

0:00 4:11

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!