Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls episode artwork

EPISODE · Nov 20, 2019 · 5 MIN

Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 30 Dec 2018  මගේ පුතාට වයස 14යි.. ඔහු teenager කෙනෙක් වුනාට පස්සෙ තමන්ටම කියලා ස්මාට්ෆෝන් එකක් තබා ගන්න ඔහුට අවසර ලැබුනා..නමුත් කොන්දේසි කිහිපයක් එක්ක. ඒ කොන්දේසි මූලිකවම කේන්ද්‍ර ගත වුනේ ඔහුගේ ාඅරක්ශාවට කියලා ඔහුට මුලින්ම පැහැදිලි කරලා දුන්නා.. එහි ප්‍රධානම කොන්දේසියක් වුනේ උපාංගයේ ආරක්ශාව වෙනුවෙන් ඇන්ටි -වයිරස් ඇප් එකක් සහ ඔහුගේ තිර කාලය අදීක්ශණ‍ය වෙනුවෙන් Parental Control Software භාවිතා කිරීමට ඔහුගේ කැමැත්ත ලබා ගැනීම. ඔව්.. අපි අද කතා කරමු Parental Control Software ගැන..   For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls

0:00 5:35

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!