Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට... episode artwork

EPISODE · Nov 20, 2019 · 4 MIN

Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට...

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 3 Feb 2019  පාසල් යන වයසේ දරුවෙක් ඔබෙන් ඇහුවොත්, රැකියා සුරක්ශිතභාවය වැඩිම රස්සාවක් කියන්න කියලා ඔබ යෝජනා කරන්නේ කුමන රැකියාවද? සමහර විට වෙනත ක්ශේස්ත්‍රයක දැනට රැකියාව කරන කෙනෙක්ට තමන්ගේ රැකියාව වෙනස් කරලා අලුත්ම ක්ශේස්ත්‍රයක රැකියාවක කරන්නට හිතුනොත්, ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිලාභ සහ සුරක්ශිතභාවයක් තියෙන රැකියාවක් නම් කරන්න ඔබට පුලුවන්ද? මේ මොහොත වෙනකොට, සමහර දරුවන් ඉගෙන ගන්නා දේවල් පවා ඔවුන් රැකියාවක් කරන විට අවලංගු වෙන තත්ත්වයක් තුල, ඉතා ශීග්‍රයෙන් සමහර අලුත් රැකියා නිර්මානය වෙන පසුබිමක මෙවැනි ප්‍රශ්නෙකට පිලිතුරු සැපයීම පවා ඉතා අසීරු නොවෙදැයි ඔබ සමහර විට නැවත ප්‍රශන කරන්නට ඉඩ තියෙනවා. ඒක ඇත්ත, නමුත් මේ අවිනිශ්චිත බව තුලින්ම ආශිර්වාදය ලැබූ, පුහුණු ශ්‍රම බලකායක් අවශ්‍ය ප්‍රමානයට නොමැති නිසාම ඉතා දීප්තිමත් අනාගතයකට හිමි කම් කියන ක්ශේස්ත්‍රයක් තියෙනවා.. ඒ තමයි Cyber Security අවකාශය.. කෙනෙක් මේ ක්ශේස්ත්‍රය පිවිසීමට කැමැත්තෙන් සිටිනවා නම්, අනිවාර්‍යෙන්ම ඒ වෙනුවෙන් දිරි ගන්වන්න.. ඇයි මම එහෙම කියන්නෙ?  For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට...

0:00 4:03

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!