Episode 38: මොනවද මේ SEXting කියන්නෙ? episode artwork

EPISODE · Nov 20, 2019 · 4 MIN

Episode 38: මොනවද මේ SEXting කියන්නෙ?

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 25 Feb 2019 මීට අවුරුද්දකට විතර කලින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍ය රටවල් කේන්ද්‍ර කරගෙන, තරුණ දරුවන්ගේ ඩිජිටල් භාවිතය සම්බන්ධ ඉතා වැදගත් සමීක්ශණයක් පැවැත්වුවා. මෙහි ප්‍රතිපල අතරින්, ඔබගේ සමහර විට නළල රැලි ගන්වන, සාමාන්‍යයෙන් සංස්ක්ෘතික කාරනා මත අප දරුවන් සමග කතා කරන්න මැලිවෙන සංසිද්ධියක් ගැන තමා අද මම හෙලි කරන්නෙ. ඒ තමයි sexting ප්‍රවනතාවය. මොනවද මේ sexting කියන්නෙ? මේ වචනෙ හැදෙන්නෙ sexසහ texting කියන වචන එකතු වෙලා. දැන් ඔබට ටිකක් පැහැදිලි ඇති. ටෙක්ස්ට් හෝ sms වෙනුවට තාක්ශනය යොදාගෙන තමන්ගේ නිරුවත්, අඩ නිරුවත් හෝ ලිංගිකත්වය මූලික කර ගත් වීඩියෝ, රූප, පනිවිඩ ආදිය (sexually explicit content) තාක්ශණය හරහා හුවමාරු කර ගැනීම තමයි මින් අදහස් වෙන්නෙ.   For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 38: මොනවද මේ SEXting කියන්නෙ?

0:00 4:10

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!