Episode 39:දරුවන්, දෙමාපියන් මර බියට පත්කල මේ බිහිසුනු මොමො කව්ද? episode artwork

EPISODE · Nov 20, 2019 · 5 MIN

Episode 39:දරුවන්, දෙමාපියන් මර බියට පත්කල මේ බිහිසුනු මොමො කව්ද?

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 10 Mar 2019 ඇයගේ මුහුන බියකරුයි.. පැස්බරෙක්ගෙ වගේ ලොකු ඇස් තියෙන මේ මොමො කියන චරිතය අන්තර්ජාලය හරහා දරුවන් බලන යුටියුබ් වීඩියෝ, වට්සැප් වීඩියෝ ආදිය මැද්දෙන් ඇවිත් ඒ දරුවන්ව බිය ගන්වනවා.. ඒ දරුවන්ට බල කරනවා තමන්ටම හානි කර ගන්න. සමහර දරුවන් සියදිවි පවා නැති කරගෙන තියෙනවා. ඒ රූපය පවා දකිද්දි මිලියන ගනනින් ලොව වටා දරුවන් බියෙන් තැති ගන්නවා. මේක මාරාන්තික ක්‍රීඩාවක් - එය සමහර මාධ්‍ය වාර්තා කලේ "An evil suicide game" නමින්.. මෙයට කියන්නෙ මොමො චැලෙන්ජ් කියලා අද දවසේ අපි කතා කරන්නෙ මේ ව්‍යසනයෙන් දරුවන් බේරා ගන්න ආකාරය කියලා ඔබ දැන් හිතනවා ඇති නේද? කොහෙත්ම නැහැ.. හේතුව මම ඒ කිව්ව ඔක්කොම බොරු. ඔව්, ඔබට සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන්... ඇයි මම බොරුවක් නම් ඒ ගැන අද ඇයි මේ කතා කරන්නෙ.     For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 39:දරුවන්, දෙමාපියන් මර බියට පත්කල මේ බිහිසුනු මොමො කව්ද?

0:00 5:19

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!