Episode  42:පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව හැකර්වරුන්ගෙන් අභියෝගයක් episode artwork

EPISODE · Nov 20, 2019 · 5 MIN

Episode 42:පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව හැකර්වරුන්ගෙන් අභියෝගයක්

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 12th May 2019  ප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර නිසා අති විශාල අන්තර්ජාතික අවධානයක් අපේ මව් රට වෙත යොමු වුනා. ලොව සියලුම බලගතු රජයන් පාහේ විවිධ ක්‍රමවලින් උදව් කරන්නට ඉදිරිපත් වුනා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විමර්ශන කටයුතු සඳහා ෆෙඩරල් පොලීසිය (AFP) පවා ලංකාව වෙත යවන්නට ඉදිරිපත් වුනා. ඒ හැමෝටම වඩා වෙනස් නමුත් අන්තර්ජාතිකව ප්‍රබල කන්ඩායමක් මෙම ප්‍රහාරය හෙලා දකිමින් එහි වගකීම භාරගත් අයිසිස් ත්‍රස්තයන්ට එරෙහිව තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කලා. මේ තමයි ලෝ ප්‍රකට Anonymous නම් හැකර් කන්ඩායම. සුපුරුදු පරිදි, වෙස් මුහුනක් පැලඳ, කටහඬ ඩිජිටල් ක්‍රම අනුසාරයෙන් වෙනස් කල නිර්නාමික පුද්ගලයෙක් මෙම අනතුරු හැඟවීම සිදු කරනවා. එය ආරම්භ වන්නෙ මෙලෙසයි. "Greeting citizens of the world. We are Anonymous. This is an important message to the ISIS extremists who are behind this weekend’s Easter Sunday attacks in Sri Lanka. This is a message from anonymous."   For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 42:පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව හැකර්වරුන්ගෙන් අභියෝගයක්

0:00 5:37

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!