EPISODE · Nov 20, 2019 · 4 MIN
Episode 43:නව වසරේ පාසල් ලමුන්ට ජංගම දුරකථන තහනම්..
from CYBER Wiparama · host Champike Yatagama
Broadcast on 3ZZZ radio on 30 June 2019 මේ සතියේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ජේම්ස් මර්ලිනෝ මහතා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලා පාසල් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතාව සම්බන්ධයෙන් රජයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වාරණයක් ගැන. ඔහුට අනුව ලබන වසරේ සිට ප්‍රාථමික සහ ද්‍රවිතියීක රජයේ පාසල්වල පාසල් කාල වෙලාවේදී ජංගම දුරකථන සපුරා තහනම්. ඔහු මේ බව සඳහන් කලේ මෙල්බර්න් නගරයේ මෙම වාරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන පාසලක් වන Mackinnon Secondary College හි පැවති වැඩටහනකදි. එදිනම ප්‍රාන්ත රජයේ නිල වෙන් අඩවියේ මාධ්‍ය නිවේදනයක් ලෙසද එය ප්‍රසිද්ධ කරන ලදී. එම නිවේදනය ආරම්භ වනේ මෙලෙසිනි. Mobile phones will be banned for all students at Victorian state primary and secondary schools from Term 1 2020, to help reduce distraction, tackle cyber bullying and improve learning outcomes for students. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
What this episode covers

NOW PLAYING
Episode 43:නව වසරේ පාසල් ලමුන්ට ජංගම දුරකථන තහනම්..
No transcript for this episode yet