EPISODE · Nov 20, 2019 · 6 MIN
Episode 44: ගැහැනුන් නිරුවත් කරවන ඇප් එක
from CYBER Wiparama · host Champike Yatagama
Broadcast on 3ZZZ radio on 14 Jul 2019 කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers පද්ධතිය පවා අකර්මණ්‍ය වුනා. මින් නිරුවත් කලේ කාන්තා රූප පමණක් වන අතර, එය නොමිලේ සහ ඩොලර් 50ක මිලින් යුතු වෙලුම් දෙකකින් යුක්ත වුනා. මින් නිර්මාන්‍ය කරන ලද රූපවල කාන්තාවන් කෙතරම් තාත්වික ලෙස ඔවුන් නග්න කලේද යන්න සහ කෙතරම් පහසුවෙන් සහ අඩු කාලයකින් එම ඇප් එක භාවිතා කරන්නෙකුට එය කල හැකි වුයේද ය්නාදිය ගැන ගැන මේ විෂයේ කෙළ පැමිණි විද්වතුන් පවා මවිතයට පත් වුනා. මෙය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල විවේචන මාධ්‍ය හරහා එල්ල වෙද්දී ඔවුන් එම ඇප් එක විකිනීම මේ වන විට නවතා තිබුනත් ඉදිරියේදී මෙය මීට වඩා දියුනු කර වෙනත් නමකින් නැවත මතුවීමත්, ඇප් එක හරහා නිර්මානය කරන ලද රූප සංසරනය වීම නැවත්වීමත් කල නොහැක්කක්. මේ ව්‍යසනයේ පරිමාව තේරුම් ගන්නට මෙහි පිටුපස ඇති තාක්ශණික පසුබුම ගැන ඉතා කෙටියෙන් සහ සරලව තේරුම් ගැණීමත් අත්‍යවශ්‍යයයි. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Embed this episode
NOW PLAYING
Episode 44: ගැහැනුන් නිරුවත් කරවන ඇප් එක
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.