Episode 45:මුහුන මහලු කරන FaceApp නාකි විසේ episode artwork

EPISODE · Nov 20, 2019 · 4 MIN

Episode 45:මුහුන මහලු කරන FaceApp නාකි විසේ

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 28 Jul 2019  මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා අමන්දානන්දයට පත් වී, තමන්ගේම වයස්ගත චායාරූප සමාජ ජාලා හරහා බෙදා ගැනීමත් සමඟ මෙය රැල්ලක් බවට පත්වුනා... මෙම FaceApp ඇප් එක මඟින් මුහුන වයසට යවනවට අමතරව, මුහුන තරුන කිරීම, රැවුල එක් කිරීම, කොන්ඩය වෙනස් කිරීම වැනි විවිධ වෙනස් කිරීම් ඉතා තාත්ත්විකව, තත්පර කිහිපයක් ඇතුලත සිදු කරන්න පුලුවන්. බොහෝ දෙනෙක් එම ඇප් එක තමන්ගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම් වැනි සමාජ ජාලා ගිනුම් සමඟ සම්බන්ධ කර ගත්තේ හැකි ඉක්මනින් තම මිතුරු කවයන් සමඟ මේ අපූරු වයසට යවන ලද චායාරූප ශෙයා කර ගන්නටයි. නමුත් දවසක්, දෙකක් යන්නටත් කලින් බටහිර මාධ්‍ය මෙම රැල්ල සම්බන්ධයෙන් අතිශයින් විමසිලිමත් වන ලෙසින් උපදෙස් දුන්නා.    For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 45:මුහුන මහලු කරන FaceApp නාකි විසේ

0:00 4:43

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!